මේ සරළ පරිපථය හදාගත්තොත් රෑ වෙද්දි Auto දැල්වෙන Light එක උදේට Auto නිවෙනවා. අඩු මුදලකින් ලොකු දෙයක් කරගන්න පුලුවන්නම් වටිනාකමක් තියෙනවානෙ.ඉතින් මේකත් ඒ වගේ වටිනා දෙයක්, ගොඩක්ම කම්මැලි අයට. අනික Light එක off කරන්න අමතක වෙන එකෙන් නාස්ති වෙන විදුලියත් ඉතුරුයි, ගමනක් ගියත් රෑට light වැඩ කරන නිසා සතුරු උවදුරු වලිනුත් බේරෙන්න ගොඩක් හොඳයි.
අපි සරළ පරිපථයේ සිට පටන් ගමු.