Tweet Share Share Share Share Share C# Lesson 5 - Variable Declaration පරිගණක වැඩසටහණක වැදත් තැනක් ගන්න දෙයක් තමා Variables (විචල්‍යන්) කියන්නෙ.මොකද කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක වනවිට එමගින් පරිගණක මතකයේ (RAM එකේ) රඳවාගන්නා දත්ත රැඳෙන්නේ මෙම Variables තුල වීමයි. ප්‍රධාන වශයෙන් මෙම පරිගණක මතකය භාවිතා වන ක්‍රම දෙකකි. Read More » »» C# Lesson Programing
Tweet Share Share Share Share Share C# Lesson 4 - Naming Controls අද මම කතාකරන්නෙ යාලුවනේ C# වලදි භාවිතා වෙන Controls ගැන.මීට පෙර ලිපියකදි මම කතා කරා Controls වලට name එකක් ලබා දෙන අවස්ථාවක්.(Name property එක)ඉතින් ඒ පිළිබඳ තමා මේ කියන්නෙ. Read More » »» C# Lesson Programing
Tweet Share Share Share Share Share C# Lesson 3 - Message box භාවිතා කිරීම Software එකකදි user (ඒක පාවිච්චි කරන කෙනා) හට යමක් දැනුම්දෙන්න පහසු ක්‍රමයක් තමා Message Box. මෙහි පද ගැලපුම පහත පරිදියි.(Syntax) Read More » »» C# Lesson Programing
Tweet Share Share Share Share Share C# Lesson - 2 IF condition භාවිතා කිරීම වෙනත් පරිගණක ක්රමළේක භාශාවල වගේම C# වලදිත් if condition භාවිතා වෙනවා. ඉතාමත් සරළයි. මුලින්ම මම කියන්නම්කො if condition ගැන යමක්. if යන්නෙහි සිංහල තේරුම "නම්" , "වුවහොත්" යන්නයි. අපි සරල උදාහරණයකට යමු. Read More » »» C# Lesson Programing
Tweet Share Share Share Share Share C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ? බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ Programming කරන්න පහසුම භාෂාව VB කියලා.එහි වරදක් නෑ නමුත් මේවනවිට මා යම්තාක්දුරට ඉගෙන ඇති භාෂාව වන C# සමගින් ඔබවෙත මෙම Tutorials ලබාදෙමි.C# යනු VB වලට සමීප භාශාවකි. මේ වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download එහෙනම new project දීලා වැඩේ පටන් ගමුකෝ. Read More » »» C# Lesson Programing