අද දෙන්නේ ඔන්න වෙනස්ම සොෆ්ට්වෙයා එකක් ඔයාලට.ඔය හවසට කූං කූං ගගා එන මදුරුවන් පන්නලා දාන පුංචි සොෆ්ට්වෙයා එක්ක මෙන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbyMtXnHKLDGiQ3CxgcMeOHojVbCTe3T4ikCYR_MbhiSS0JsWhEGHQ-iIcJKuh0T6fpTmRTZbVXpZ78A3uqC8cHLbvjavP-rLyjcSTc84-xdWMsIYPhXJg4HOJFACnf42-TErWhdYMpsY/s1600/anti_mosquito_software-75421-1228723987.jpeg)
මේකෙන් වෙන්නේ අදි තරංගයක් යම් පරාසයක් තුලට විහිදෙන එක එතකොට මදුරුවන්ට අපිට වඩා හොදට කන් ඇහෙන නිසා මේ අයට ඉන්න බැරුව පැත්ත පලාතේ එන්නෙ නෑ!