හේයි යාලුවනේ මම හිතුව මුහුණුපොතට පොඩි වෙනසක් කොරන්න
හරි වැඩිය වැල් වටාරම් ඕනේ නැහැ කෙලින්ම ගේමට එන්ටර් වේමු..
මෙහෙමයි අපේ ෆෙස්බුකියට ලොග් වෙන තැන තියෙනවා නේ. අපිට මේ Extension එකෙන් අපිට ඕනෙම රුපයක් දාල ලොග් ඔන් තිරය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ Extension එක වැඩ කරන්නේ Google Chrome, Comodo Dragon වගේ සුළු Browser වලට විතරයි එහෙනම් ජය වේවා..... අපි කැපෙනවා
හුටා මම ලින්කුව දීලා නැහැ නේ
https://chrome.google.com/webstore/detail/fb-refresh/bdlfdaajmclngiomogmleihllaejcnni?hl=en
එහෙනම් දැන්වත් මම යන්නම් නේ වෙන මොකවත් නැහැ නේ අහන්න අහන්න දෙයක් තිබුනෝත් කොමෙන්ටුවක් දාන්නකෝ