අද කාලේ facebook fake accounts වැහි වැහැලනේ. ඒත් මම කියන්න යන්නේ

සමහර වෙලාවට අපිටත් අදුරගන්න බැරි වෙනවා මේ pictures එකේ ඉන්නේ කවුද කියලා.

ගොඩාක් අය රැවටිලා අනේ sweet cute කිය කියා comment දානවා මන් දැකල තියෙනව ඉතින් එහෙම අයට අහුවෙන්න එපා
ඒ කීවේ මේ profile picture එකේ ඉන්නේ ඒ account එකේ අයිති කාරයද නැත්තම් වෙන ප්‍රසිද්ධ
කෙනෙක්ද කියලා. පොඩ්ඩක් හොයල බලන්න


මම ඒකට පොඩි ක්‍රමයක් කියන්නම්. මම මේ ක්‍රමෙන් ගොඩක් වෙලාවට Fake ඒවා හොයාගන තියෙනවා
 මේක ගොඩාක් දුරට සාර්ථකයි.
හැබැයි මේ ක්‍රමෙන් සම්පූර්ණයෙන්ම කියන්න බැහැ ඒ picture එක එයාගෙමයි(Profile Picture එක
අයිති කෙනාගෙමයි ) කියලා.



නමුත් ගොඩක් වෙලාවට කෙනෙක් Fake Profile එකක් හදනකොට Pro Pic එකක් හොයාගන්නේ Internet එකෙන්මනේ ඉතින් ඒක හින්ද මේ ක්‍රමේ ගොඩක් සාර්ථකයි මොකද අපි කරන්න යන්නේ එයා එහෙම Internet එකෙන් හොයාගත්ත Pic එකක්නම් අපිට මේ ක්‍රමෙන් ලේසියෙන්ම අහුවෙනවා. :)

එකටම ඒ සැකයි කියලා හිතන profile picture එක download කරගන්න.
මෙතනදි කියන්න ඕනේ දෙයක් සම්පූර්ණ photo එක තමයි Download කරගන්න ඕනේ.


(Chrome plus browser1 use කරන අයටනම් මේක එක Click එකෙක් හොයාගන්න පුළුවන්)


ඊට පස්සේ මෙන්න මෙතන click කරලා ඒ Google website එකට ගිහින් ඒ picture එක upload කරන්න

Drag and Drop කරන එක තමා මෙතනදි ලේසි වෙන්නේ.

දැන් හරි ඒ picture එකේ ඉන්නේ ප්‍රසිද්ධ කෙනෙක් නම් මේ website එකෙන් හදුනා ගනීවී.

නැති නම් පහල විදියට සමාන Message එකක් ලැබේවි.
මීට වඩා වෙනස් එකක් වෙන්නත් පුලුවන්.





හැබැයි ඒ හැම එකෙන්ම කියන්නේ picture එක හදුනා නොගත් බව වෙන්න ඕනා.
ඔච්චරයි.

එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ

මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.
Amazin
Powered by Blogger.