මම අද ඔයාලට කියන්න යන්නේ Windows 7 එක Windows 8 කරගන්නේ කොහොමද කියලා.හැබැයි මේකෙන් ඔයාලගේ Windows 7 එක එහෙම්ම තියෙනවා.Window 7 එකේ GUI ( Graphical User Interface) එක වෙනස් වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙනේ Windows 8 ගැහුවොත් Computer එක Slow වෙයිද කියලා .ඉතින් ඒ අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ කියන්නේ ඉතින් මේක Theme එකක්. මේක Setup එකක් තියෙන්නේ ඔයාලට තියෙන්නේ Install කරන එක විතරයි.ඊට පස්සේ ඉතින් කවුරුහරි Computer එක On කරලා බලද්දී හිතන්නේ ඔයාගේ තියෙන්නේ Windows 8 කියලා. හැබැයි තියෙන්නේ Windows 7. මේක  30MB විතර File එකක්. ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ.යන ගමන් Facebook Page ඒකටත් Like එකක් දාලා යන්න. 



  • මේ තියෙන්නේ මගේ Computer එක. එකේ තියෙන්නේ Windows 7.හැබැයි බලන්නකෝ කොහොමද පෙන්නේ කියලා??? එල නේද?? ඔයාලත් කොහොමද කියලා Comment කරන්න..

මෙන්න Link එක Download කරගන්නකො...
Rar Password එක - pctricks


මෙය උපුටා ගත් ලිපියකි 

Post a Comment

Amazin
Powered by Blogger.