ඔන්න යාලුවනේ මන් එදා දාපු android පරිගණකයට ඉන්ස්ටෝල් කරන එකේ ඉතුරු හරිය අරන් ආවා..මේක ගෙන්න මෙච්චර කල් ගත්තට ඔක්කොම සොරි වෙන්න ඕනේ..මට මේක අමතක වෙලා හිටියේ..අපේ බ්ලොග් කියවන මගේ යාලුවෙක් කිව්වම මතක් උනේ..ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු..
එකේ save දුන්නට පස්සේ එනවා create new virtual disk කියලා බොක්ස් එකක්..එකේ size යටතේ තියෙන එක මේකට පොඩ්ඩක් ලොකු ගානක් දාලා next දෙන්ට..දැන් ඔන්න චවුරල් මැෂින් එකේ වැඩේ හරි..දැන් ඉතින් android දාන්න තමා තියෙන්නේ මේකේ වැඩිය වැඩක් නෑ..නිකන් කොම් එකකට ubuntu දානවා වගේ..පොඩ්ඩක් අමාරුයි...
මුලින්ම අර සොෆ්ට් එක ඕපන් කරලා අර අපි හදපු නමින් එකක් එහි තියෙනවා පෙන්න ඇති..එක උද ඩබල් කික් කරන්නඑවිට එන්නේ select installation media කියලා මගුලක්..එකෙන් අර අපි මුලින් download කොර ගත්ත android iso file එක තෝරන්න...ඊට පස්සේ එන්නේ first run wizard එකයි දැන් ඉස්සරහට යන්න next දෙන්න..ඊට පස්සේ එන්නේ summary එකේ විස්තර ඕනෙනම් බලලා start කික් කරන්න..ඊට පස්සේ android ඉන්ස්ටෝල් වෙන එක ඉස්ටර්ට් වෙනවා..
1..මුලින්ම එන්නේ android -x86 live & Installation CD 4.0-RCI කියලා එකක්.( අපි ගත්තේ අලුත් එකක් හින්දා සමහරවිට මේක වෙනස් වෙන්න පුලුවන් )
2.එක ඉන්ස්ටෝල් කරන්න ඒ තිරේ යටින්ම තියෙන installion-install android -x86 to hard disk.දීලා එන්ටර් කරන්න..පස්සේ එන්නේ chose partition කියලා තිරෙක්ට.එකේ පාටිෂන් එක හදන්න create/modify partitions දීලා එන්ටර් කික් කරන්න..පස්සේ ඕපන් වෙන්නේ cfdisk (util - linux-ng .......) කියලා මගුලක්..එකේ යට තියෙන ඒවගෙන් new කික් කොරලා එන්ටර් කික් කරන්න..පාස්සේ primary යන්න ටියෙද්දීම ආයේ එන්ටර් කික් කරන්න.දැන් size යන්න ඉදිරියේ මේකේ සයිස් එක පෙන්නයි..පස්සේ ආයේ එන්ටර් කික් කොරන්න..දැන් ආයේ අර cfdisk (util කියලා තියෙන එක එනවා..එකේ අපි හදපු අර මෙව්වා එක sda1 යන නමෙන් සිලෙක්ට් වෙලා ඇති..එක බුටබල් එකක් විදිහට හදන්න යට තියෙන bootable කියන එක කීබෝඩ් එකේ ඇරෝ වලින් සිලෙක්ට් කොරලා එන්ටර් කරන්න..ඊට පස්සේ යටින් තියෙන write යන්න සිලෙක්ට් කර එන්ටර් කරන්න..එවිට Are you sure you want writ the partition table to disk කියලා ප්රශ්නයක් අහයි..ඊට පස්සේ හරියටම yes කියලා කීබෝඩ් එකෙන් ටයිප් කරලා එන්ටර් කරන්න..( එකේ සමහරවිට yes ගහද්දි es පෙන් නැති වෙයි )මේකට සුටි වෙලාවක් යනවා..ඔන්න වැඩේ ඉවරයි දැන් චුටි වැඩ ටිකක් තියෙනවා..ආ අර ඉස්සල්ලා කියපු එකට ටික වෙලාවක් යනවා..
අන්තිමට එන්නේ disk drive තිරේට එකේ වැඩ ඉවර හින්දා එකන් අයින් වෙන්න යට තියෙන quit කියන එක තෝරලා එන්ටේ කරන්න..පස්සේ ආයේ එන්නේ chose partition තිරේට එකේ ඇතුලේ ටින sda linux vbox hard disk කියන එක සිලෙක්ට් කොරලා එන්ටර් කික් කරන්න..පස්සේ එන්නේ chose file sistem කියන තිරේ.එකේ ext3 සිලෙක්ට් කරලා එන්ටර් කික්..පස්සේ එන්නේ confrim තිරේ එකේ yes සිලෙක්ට් කර එන්ටර් කික් කරන්න.ආයෙත් confrim කියලා තිරයක් එනවා එකෙත් yes සිලෙක් කරලා එන්ටර් කික් කරන්න.ඊට පස්සේ question කියලා එකේ no දීලා එන්ටර් කික් කරන්න...හම්මෝ ඔයා දැන් ඔය ඉස්සල්ලා දොදොපුව ඔක්කොම හරියට කොරානම් congratulations කියලා තිරයක් එයි..එකේ run android - x86 සිලෙක්ට් කර එන්ටර් කික් කරන්න..දැන් ඉතින් වැඩේ හරි ඔක්කොම දැන් ඉතින් වැඩ කරන්න තියෙන්නේ..ආ ඉතින් වැඩ කරන්න mouse එක පෙන්නන් නෑ නේ..
මෙන්න එකට බේත.
අර android open වෙන වින්ඩෝ එකේ machine කියන මෙනු එක කික් කරලා..disable mouse integration කික් කරන්න..පස්සේ තිරේ උද කික් කරන්න පස්සේ එන එකෙන් capture කියන එක ඔබන්න..පස්සේ වැඩේ හරි..අයෙ එළියේ මොනා හරි කරන්න ඕනෙනම් ctrl බටන් එක ඔබන්න ඕනේ කියලා දන්නවනි..
ආ වැදගත් මේක off කරන්න අර වින්ඩෝ එකේ කතිරේ ගිහිල්ලා power off the machine කික් කරන්න..ආයේ මේකට එන්න ඕනෙනම් අර සොෆ්ට් එක ඕපන් කරලා..අර දාපු නම සිලෙක් වෙලා තියෙද්දී චවුරල් මැෂින් එකේ සෙටින් අරන් stroage අරන් එකේ දකුණු පැත්තේ තියෙන stroage tree යටතේ තියෙන android-x 86-4.0-RCI මොකක් හරි ඇති මේක උද කික් කරලා යට තියෙන රිමු අට්ටට්මන්ට් කියන බටන් එක කික් කරන්න..හම්මෝ අත රිදෙනවා..ඔයාල කට්ටිය කියපු හින්දා ලිව්වේ..අවුලක් ආවොත් කොමෙන්ට් කරන්න..අනිවා උදව් කරනවා..නැත්තං අපිට පුද්ගලිකව කියන්න..මන් චන්ඩි ෆේස්බුක් එකේ ඉන්නවා..පොටෝ ටිකක් දාලා කියලා දෙන්න බැරි උනාට සොරි වෙන්න ඕනේ..
Post a Comment
Post a Comment