ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අපේ යාලුවෝ ටිකට මම සුපිරිම සුපිරි වැඩ කෑල්ලක් ගෙනාවා........

ඉතින් ඔන්න අපේ යාලුවෝ ගොඩකට තියෙන ප්‍රශ්නයක්නි internet යන්න සිග්නල් නැතිකම...ඔන්න නැති සිග්නල් ගන්න ක්‍රමයක් මන් අද ඔයාලට කියලා දෙනවා...හැබැයි මේ මන් කියලා දෙන සිස්ටම් එක හරියටම සෙට් වෙන්නේ windows 7 ultimate එකටයි windows 8 pro එකටයි...එහෙම කිව්වට මන් අනිත් ඒවගෙන් පරික්ෂා කරලා නෑ සමහරවිට windows අනිත් ඒවටත් මේක හරියයි...මේකෙදි කරන්න තියෙන්නේ windows රෙජිස්ට්‍රියේ පොඩි සෙටින් එකක් චේන්ජ් කොරන්න.. එක එච්චර අමාරු දෙයක් නෙමේ..මේකෙදි වෙන දේත් පොඩ්ඩක් මන් පැහැදිලි කරන්නම්............
ඔයාලා හුගදෙනෙක් දන්නේ වින්ඩෝස් දැම්ම එහෙම්මම අපිට ඕනේ වැඩේ කරගතතා.. ඉතින් වැඩේ කරගත්තා ඔෆ් කළා...එම කරලා පොඩි පොඩි අවුල් එනකොට බෙල්ලෙවල දාගන්න හදනවා..ඉතින් අපේ කොම්පුටර් එකේ සිග්නල් එන ඉස්පිඩ් එක ලිමිට් කරලා තියෙන්නේ කියලා ඔයාල හුග දෙනෙක් දන්නේ නැතුව ඇති....මේක කරලා තියෙන්නේ වින්ඩෝස් හදන microsoft කොමපැනි එකෙන්මයි...ඉතින් එහා ගෙදර එකාට පැලෙන්න සිග්නල් තිබ්බත් අපිට නෑ...ඉතින් අපි හිතන්නේ අපේ ගෙදර තියෙන තැනට සිග්නල් නෑ කියලනි.....එක
නෙමේ සින් එක අපේ කොම් එකේ සෙටින් හදලා නෑ......මන් මේක ගැන දන්නේ මට මේ අවුල ආපු හින්දා අපේ පැත්තට හච් සිග්නල් නියමෙට තියෙනවා...එත් ෆේස්බුක් එකේ යවන මැසේජ් එකක් ආසාවට යන් නෑ...ඉතින් අද හා කියන කෙල්ල හෙට බෑ කියනවා/...මොකද උන් හිතන්නේ හෙන ඔලුව කියලනි උන්ට අපේ ප්‍රශ්න ටෙරෙන් නෑ......ඔයාලටත් එම සින් වෙලා ඇති...ඕවා විතරක් නෙමේ ඔයාලට ඔය සිග්නල් නැති සින් එක හින්දා ලොකු ලොකු පාඩු වෙලා ඇතිනේ.....ඉතින් ඔය ඔක්කොටම විසදුමක් විදිහට මන් මේක හොයාගත්තා ඔයාලත් පාත දාලා තියෙන පොටෝ ටික බලාගෙන හදාගන්නකෝ......හදාගෙන වැඩේ හරිගියොත් මට මැසේජ් එකක් දාන්න......වැරදි තියෙනවනම් ඒවත් කියන්න...බැන්නත් කමන් නෑ...මම චන්ඩි කොල්ලා..කියෙව්වට ඉස්තුති හිකි හිකි .......///////බනින ඒවා වැරදි එහෙම අපේ තරිදු අයියට කියන්න...හොද ඒවා මට කියන්න .........









Post a Comment

Amazin
Powered by Blogger.