අද මම කියන්න යන්නේ කොහොමද අපි එකම වෙලාවක facebook ගිණුම් දෙකකට එකම web browser එකෙන් log වෙන්නේ කියලා..

අපේ කස්ටිය ඉතින් ගොඩාක් වෙලාවට කරන්නේ web browser දෙකක් මේ වැඩේට use කරන එක නේ.. 
මේක ගොඩාක්ම ඕනේ වෙන්නේ fb account දෙකක් තියෙන අයටයි..
මේ වැඩේ අපිට ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙන්නේ google chrome browser එකෙන් තමයි..  ගොඩක් කස්ටිය ඒක පාවිච්චි කරනවනේ.. 
මුලින්ම ඔයාලා ඔයාට ඕන fb ගිණුමකට log වෙන්න..


දැන් මෙන්න මේ වගේ browser එකේ දකුණු පැත්තේ උඩම තියෙන icon එක click කරන්න.. එතකොට මේ drop down menu එකෙන් මේ පෙන්නලා තියෙන option එක select කරන්න..



ඊට පස්සේ open වෙන  අලුත් window එකෙන් www.facebook.com එකට ගිහින් ඔයාගේ අනිත් account එකට log වෙන්න... 
ගොඩාක් අය දැනන් ඉන්න ඇති.. නොදන්න අයට දැනගන්නයි කියලා දුන්නේ..

ඔබට ජය..!!

Post a Comment

Amazin
Powered by Blogger.