ඔන්න අදත් මම කියල දෙන්න යන්නේ windows 8.1 activate කරගන්න විදියක් ගැන. කලිනුත් මම ක්‍රමයක් කියල දුන්නා. එත් එකේදී windows update කරන්න එහෙම ඔයාලට ඉඩ ලැබෙන්නේ නෑ. එත් දැන් windows 8.1 වලට kms activator එකක් ඇවිත් නිසා මම එක ඔයාලට අරගෙන ආවා.

මේකෙදි වැඩි දෙයක් කරන්න නෑ. ඔයාල මේ පහත file එක download කරලා extract කරලා KMS install කියන folder එක ඇතුලේ තියන එක install කරගන්න.



http://adf.ly/fGP2RZ
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


දැන් මේ රූපේ විදියට රතු බොත්තම ඔබලා restart කරගන්න


දැන් ඔච්චරයි windows 8.1 activate. ඒ වගේම දැන් ඔයාට update කරන්නත් පුළුවන්
සැ.යු:- මේකෙදි ඔයාගේ windows version එක activate වෙන්නේ දවස් 180 ටයි. එත් ඔයා computer එක off කරලා ආයේ on කරද්දී හරි restart කරද්දී හරි හැම පැය 24 කට වරක් හරි මේක නැවත නැවත auto activate වෙනවා. ඒ කියන්නේ දවස් 180 කවදාවත් වෙනස් වෙන්නේ නෑ


Post a Comment

Amazin
Powered by Blogger.