මුලින්ම කරන්න තියෙන්නෙ ෆයර්ෆොක්ස් ඕපන් කරල නෙට්වර්ක් සෙටින්ස් වලට ගිහින් කනෙක්ෂන් සෙටින් වලට ඉන්දුනීසයන් I.P එකක් දාගන්න එක.මේ පහල පින්තූරෙ තියෙන්නෙ I.P එක වෙනස් කරගන්න විදිහ.නෙට් එකෙන් සර්ච් කරල ඉන්දුනීසියන් I.P එකක් හොයාගන්න පුලුවන්.මන් දැම්මෙ 182.253.71.134 කියන I.P එක.පෝට් එක 8080.මේ I.P එක සමහරවිට ඔයාලට වැඩ කරන් නැති උනොත් සර්ච් කරල වෙන I.P එකක් හොයාගන්න..
ඉන්දුනීසියන් I.P එක දාගත්තට පස්සෙ බුකියට ලොග් වෙලා අකවුන්ට් සෙටින්ස් වලට යන්න ගිහින් බුකියෙ භාෂාව ඉන්දුනීසියාවෙ බහසා වලට මාරුකරගන්න.
දැන් ඉතින් බය නැතුව ගිහින් නමට තනි නමක් දාල සේව් කරන්න.ඊට පස්සෙ ආයෙත් භෂාව ඉංග්‍රීසි වලට මාරු කරන්න.කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ගින්දර වගේ වැඩ.මේ තියෙන්නෙ ඔය විදිහට මගෙ අකවුන්ට් එකට තනි නමක් දාල ගත්ත ස්නැප්ෂොට් එකක්..
ප.ලි : වැඩේ ඉවර උනාට පස්සෙ නැවතත් කනෙක්ෂන් සෙටින්ස් තිබුන විදිහටම හදන්න අමතක කරන්න එපා...
වැදගත් ලිපියක් නිසා උපුටා ගන්නා ලදී
Post a Comment
Post a Comment