පියවර-1
Facebook account එකට log වෙන්න.
පියවර-2
පහත පියවර අනුගමනය කරන්න.
==>Settings==>
පියවර-3
ඊට පස්සෙ ලැබෙන සරල උපදෙස් පිළිපදින්න.
එතකොට කොහොමද මේක Use කරන්නේ?
මුලින්ම ඔයා Facebook Texts Activate කරගන්න ඕන.මේ සදහා On ලෙස Type කර 32665 ට send කරන්න.ඊට පස්සෙ ඔයාව chat තීරුවෙ online පෙන්නනවා. ඒ වගේම ඔයාගෙ Frindsල ඔයාට එවන Chatsසහ Messageතුත් ඔයාට SMSඑකක් විදියට ලැබේවි.ඒ SMS එකට සාමාන්‍ය SMS එකකට Reply කරනව වගේ Friendsලට Reply යවන්නත් ඔයාට පුලුවන්.ඒ වගේම ඔයාට එන Friend Request Accept කරන්නත් පුලුවන්.මීට අමතරව මේ ක්‍රමේට ගන්න පුලුවන් තවත් Function ටිකක් පහත දැක්වෙනවා.
Frind Request එකක් යැවීමට - Add<space> Friend Request එක යැවීමට අවශ්‍ය යාලුවාගෙ නම Type කර 32665 ට send කරන්න.
උදා:-සම්පත් සමීර නැමැති යාලුවාට Friend Request එකක් යැවීමට
Add sampath sameera කියලා Type කරා 32665 ට යැවුවා.
Page ekakata Like කිරීමට -Like<space>Like එක දැමීමට අවශ්‍ය Page එකේ නම
උදා:- 3konweb නැමැති Page එකට Like කිරීමට
Like 3konweb කියලා Type කරා 32665 ට යැවුවා.
Friend කෙනෙක්ගේ හෝ Page එකක Status ලබා ගැනීමට -Subscribe<space>Status ලබා ගැනීමට අවශ්‍ය Friendගේ හෝ Page එකේ නම
උදා:- සම්පත් සමීර යාලුවාගේ Status ලබගැනීමට
Subscribe Sampath Sameera කියලා Type කරා 32665 ට යැවුවා.
මෙමගින් ඔබ Activate කරන Page වල සහ Friendsල Facebook එකට Photo එකක් දැමීම,Page එකේ හෝ Friendගේ Account එකෙ සිදුකරන වෙනස්කම් ඔබේ දුරකතනයට ක්ෂ්ණිකව ලබා ගත හැක.එමෙන්ම එම තොරතුරු එන SMS වලට Like යනුවෙන් Reply කර Like දැමීමටත්, Comment කිරීමටත් ඔබට පුලුවන්.
මේ සේවාව ඉස්සෙල්ලා කියුවා වගේ ඕන වෙලාවක Activate කරගන්න වගේම Deactivate කරගන්නත් පුලුවන්.ඒ සදහා ඔබ කලයුත්තේ Off ලෙස Type කර 32665ට SMSක් යැවීමයි.
මේ සේවාව සදහා ඔබ විසින් Send කරන SMS සදහා මුදල් වැයවන අතර Facebook එකෙන් ඔයාට එන Message වලට කිසිදු අය කිරීමක් නොකෙරේ.
Facebook එකෙන් එවන මෙම SMS වල එයට පිලිතුරු සැපයිය යුතු ආකාරයද එවන බැවින් ඔබට කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇත.
මෙය උපුටා ගත් ලිපියකි !
Post a Comment
Post a Comment