කොහොම ම්ම් හොදින් ඉන්නවනේ කට්ටියම ඔන්න මම
තව පට්ට වැඩ කෑල්ලක් ගේනවා ඔයාලට Call කරන කෙනාව අන්දන්න :v
යටින් දාන්නම් කොහොමද කරන්නේ කියලා බලන්නකෝ
එකයි මට දුක එත් කමක් නැහැ අදත් මන් පොද්ට් එකක් අරගෙන අවා :(
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEik26y3UGYZ79popuMuv8NZ5C9FWVI_nBGNz5ZLzsDPZCCuHL8O9TqVQDyxhFp1TZs-MSxhezjpUtC9nduibuvYXBCCRc5JT-KTJP8avaV45my7OHqmV08XY_w1-2SLXXftNDfTYV3T6cjp/s400/article-new_ehow_images_a07_35_26_stop-phone-tapping-800x800.jpg)
මෙන්න මෙ Numbers වලට ඔයාගේ phone එක diver කලම call කරන්න එක්කේනාට වෑටෙන්නේ network error කියල.
airtel-32664
dialog-0770002205
මෙන්න මෙ Numbers වලට ඔයාගේ phone එක diver කලම call කරන්න එක්කේනාට වෑටෙන්නේ wrong number, cheek and try again කියල.
airtel-1234567890
dialog - 0772582582
airtel-32664
dialog-0770002205
මෙන්න මෙ Numbers වලට ඔයාගේ phone එක diver කලම call කරන්න එක්කේනාට වෑටෙන්නේ wrong number, cheek and try again කියල.
airtel-1234567890
dialog - 0772582582