කට්ටියට කොහොමද හොදින් ඉන්නවා කියල හිතනවා ඔන්න අද මම .com domain එකක් ගත්ත domain එක අරගෙන අද දාන 1වෙනි ලිපිය :D hacking පැත්තට බර එකක් ඉතින් කව්රුත් ආසයිනේ hack කරන්න එක නිසා ඔන්න මම අද ඔයාලට ඒ පැත්තට ටිකක් බර වැඩක් තම අරගෙන අවේ කතාව ඇති වැඩේට බහිමුකො ...ආ තව දෙයක් පොස්ට් එක බලල නිකන් යන්නේ නැතුව comment එකක් දාලම යන්න හොදේ 




    කී-ලොගර් එකකින් ගන්න ෆුලුවන් වැඩ

      #1 දත්ත ඉස්සීම
      ___________

      මේක තමයි කී-ලොගර් එකක Main Use එක ,, Usernames , Passwords , Credit Card Detals .... etc .... ඔන්න ඔය ජාතියේ ඩේටා එකතු කරන එක තමයි මුගේ වැඩේ
      #2 Monitoring කීරීම සදහා
      __________________

      දැන් හිතහල්ලකො මෙහෙම ... ගෑනි හොර කරනවද කියල අල්ලන්න උඹ පස්සේන් යනව වගේ වැඩැක් තමයි මේ මොනිටරින් වලින් වෙන්න ,, හොර වැඩ අල්ලගන්න මරුම බඩුවක් තමයි කී-ලොගර් එකක් කියන්නේ ...

      කෙල්ල වෙන කොල්ලො එක්ක චැට් කොරනවද කියල බලන්න ... ලමය වැල බලනවද කියලා බලන්න .... වැඩ කරන එවුන් අයිස් ගහනවද කියල බලන්න වගේ වැඩ වලට තමයි මේක සෙට් වෙන්නේ , හොර වැඩ ඔක්කොම මාට්ටු 
      #3 සල්ලි හම්බ කරන්න
      ________________

      හ්ම්ම් ... කස්ටිය බලයි කොහොමද මේක වෙන්නෙ කියලා ,, සරලයිනේ කේස් එක


      1 File Hosting Web Site Accounts ( FileServe , Hotfile ... Ect .. )

      2 Online Bank Accounts 

      3 Hosting Accounts

        4 Game Accounts

        5 Premium Accounts of Web Sites

        6 Domain Name Accounts
        ඔන්න ඔය උඩ තියනව වගේ බඩු හම්බුනොත් ඉතින් සල්ලි තමා ,, හොර වැඩ වලට හොදම වැඩේ මේක තමා ... 2000 ඉදන් එෆ්.බී.අයි එකත් මේක ගොඩාක් පාවිච්චි කොර කියලා ආරන්චි තියනවා


        ඔන්න ඔය වගේ වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි අද මම අරන් එන්නේ හැබැයි මේක තමන්ම ගිහින් ඉන්ස්ටෝල් කරන ඒක තමයි වඩා හොද . මොකද මේකත් වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලනවා 

        මේක වැඩිපුර පාවිච්චි කරන්න සුදුසු  Monitoring කීරීමට



        මුලින්ම මේ සොෆ්ට්වෙයාර් ඒක බාගන්න 



        ** soft ඒක   ඉන්ස්ටෝල් කරනකොට වයිරස් ගාර්ඩ් ඒක desable කරන්න 



        දැන් ඉතින් ඉන්ස්ටෝල් කරලා අහවර උනාම  මෙන්න මේ වගේ එකක් එයි .. 


        කෙනෙක් විදියට register වෙන්න ..
        දීපු username එකයි PW එකයි අමතක කරන්න එපා ඇ . 


        ඊට පස්සේ මේකත්  කරලා ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි ..
        දැන් ඉතින් ඔය විදියට එයි දැන් ඔයාගේ keylogger ඒක රන් වෙනවා .. දැන් ඉතින් විස්තරේ දැනගන්නේ කොහෙන්ද ලෝක ප්‍රශ්නයක් නේද.. හේ හේ හේ ..  බය වෙන්න එපා ඇ .. දැන් ඉක්මනට මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා  ඔය අර සොෆ්ට්වෙයාර් ඒක ඉන්ස්ටෝල් කරද්දී දීපු user name ,PW ගහලා ලොග් වෙලා සේරම විස්තර බලන්න .. ඔන්න එහෙනං අපි ගියා ජයෙන් ජය ඇ ... 

        මෙතනින් යන්න 
Amazin
Powered by Blogger.