ඔන්න මම ඔයාලට අද කියන්නේ යන්න photoshop වලින් animation එකක් හදන හැටි 
කට්ටිය අසයි නේද ම්ම් එකනේ එහෙනම් පහලින් දාන්නම් බලන්නකෝ :)


කරුණාකර ඇතුලට ගිහින් නරබන්න Home Page එකී අනෙමෙඩ් නොවෙ .........
මෙන්න මේ වගේ......

1.) මුලින්ම මෙන්න මේ වගේ පාට 2කින් පින්තූර 2ක් හාදා ගන්න.....


2.) දැන් හාදා ගත්තු පින්තුර දෙක දාගන්නකෝ ෆොටෝෂොප් එකට මෙන්න මේ වගේ.......... 


දැන් මේ රතු පාටින් කොටු කරලා තියෙනවා වගේ පින්තුර දෙක දාගන්නකෝ...............

3.) දැන් ඒ 1 පින්තුරයක් Hide Thise Leyer කරන්නකෝ.........

දැන් මේ වගේ තියෙන්නේ ඕනේ.............

4.) දැන් Window එකේ Animation Ber එක ගන්න.....

5.) දැන් මේ විදියට එක පින්තුරයක් Duplicates Selected Fremes කරගන්න..කැමති ගානක් 


6.) දැන් අපි Duplicates Fremes ගැහුව්වා පින්තුරය Hide කරලා අනිත් එක show කරලා ඒකත් මේ විදියට Duplicates Femens ගහන්න....


7.) දැන් ඕක Play කරන්නකෝ දැන් අර ව්දියට ඕක ඇනිමෙඩ් වෙන්න ඔනී...මොක්කක් Hare Aulak ගියොත් කියන්නකෝ ඕක Save කරද්දී Seve For Web & Devices කරන්න එකිත් Gif දෙන්න...ඊට පස්සේ Seve clik කලාම Fomete එක Html And Imeges දෙන්න...........

දැන් වැඩේ ඉවරයි අපි ගිය එහනම් ජය ශ්‍රී................වැඩේ හොද නම් පොඩ්ඩක් අපි ගැනත් බලපල්ලා

                                  මෙම පොස්ට් එකී ප්‍රදාන අයිතිය හිමිවන්නේ  Marusira Moviez වෙතට 

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.