මුලින්ම යන්න මෙතනින් යන්න එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up කියලා. ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට Malaysia තෝරන්න. එකපාරම Premier Account එකක්ම හදා ගන්න එක හොඳයි.
හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.
Address එකත් හරියටම දෙන්න. හැබැයි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. දැන් Agree and Create Account දෙන්න.
දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.
දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Malaysian එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ MYR විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න.
හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම.
මේක තාමත් Verified නෑ. ඒත් අපි ලංකාවේ උනත් දැන් Paypal එකට Money Receive කරන්න පුලුවන්. අපි ඊළඟ Post එකෙන් බලමු කොහොමද මේක Verify කරන්නේ කියලා.
මෙන්න Video එකක් මේක බලාගෙන හදන්න
මෙම video එක youtube හරහා උපුටා ගත Video එකක් වටිනා නිසා දැම්මේ :)