අද නම් මන් කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක් මොකද කිව්වොත් අපි ඉතින් ඔය එක එක දේවල් කරනකොට file වලට බඩු හම්බෙනවනේ එකට විසදුමක් කියන්නයි හදන්නේ
වැඩි කතා ඕනි නෑ අපි වැඩේට බහිමු
ඉස්සෙල්ලම මේ software එක ඩවුන්ලෝඩ් කරගන්න
ඊටපස්සේ මේ විදිහට open කරන්න
දැන් ඕක next කරන්න
මොකුත් කරන්න නෑ next next finish වගේ වැඩක්
හරි දැන් තමා වැඩේ තියෙන්නේඔය install කරපු එක open කරන්න
මේ වගේ පෙනෙයි
දැන්අපිට ඕනි file ජාතිය දෙන්න
දැන් තියෙන්නේ location එක දෙන්න ඒ කියන්නේ delete වෙච්චා files තිබ්බ තැන
ඔන්න දැන් search පාර දෙන්න හදන්නේ එකට next කරන්න
ඔන්න ඕක complete වෙනකල් ඉන්න දැන් මේ වගේ පෙන්නයි
දැන් තියෙන්නේ ඕනි files ටික select කරලා රෙස්ටෝරේ කරන එක තමා
එහෙනම් man හිතනවා මේ ක්රමේ ගොඩක් වැදගත් වෙයි කියල ඔයාලට එහෙනම් අපි ගියා හැමෝටම ජයවේවා
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්