කොහොමද යාලුවනේ.. ඔයාගෙ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඔක්කම යාලුවො එකින් එක ඇඩ් කරන්න ගියාම එපාවෙනවනේ... මෙන්න ඒකට හොඳම නිර්දේශය යාලුවො ඔක්කම එකපාර ගින්දර වගේ ඔයාට ඕනෙ ගෘප් එකට බස්සන්න.. මේකත් ජාව කේතයක්.. මේක Opera, chrome, fire fox යන බ්රවුසර් 3ටම වැඩ.. කරන්නෙ මෙහෙමයි එහෙනම්……….


මුලින්ම ඔයාගෙ එෆ් බී එකවුන්ට් එකට ලොග්වෙලා.. ඔයාට යාලුවො ඔක්කම එකපාර ඇඩ් කරන්න ඕන ගෘප් යන්නකො එහෙනම්
ඔයාලට යාලුවෝ add කරන්න ඕන  Group එකට ගියානේ එහෙනම් දන් මෙහෙම කරන්න
>>>මේ පහළ තියෙන  කෝඩ් එක මුළුමනින්ම කොපි කරගන්න.. ඒ කිව්වෙ Ctrl+ ප්‍රෙස් කරල ඔක්කම සිලෙක්ට් කරගෙන Ctrl+ ප්‍රෙස් කරල ‍ඔක්කම එකපාර කොපි කරගන්න..
>>>.ඊළඟට Google chrome ‍වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය F12 බට්න් එක ප්‍රෙස් කරල console බොක්ස් එක අරගෙන අර කොපි කරගත්ත කෝඩ් එක ctrl + ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්න..

>>> ඒ වගේම ‍Firefox වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය Ctrl +Shift +K ප්‍රෙස් කරල Console බොක්ස් එක අරගෙන කොපි කරගත්ත කෝඩ් ctrl+ ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්න…..

>>> ඒ වගේම Opera mini වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය write click කරල එතනින් Inspect element ක්ලික් කරන්න....ඊටපස්සෙ එන‍ බොක්ස් එකේ Console ටැග් ක්ලික් කරල කොපි කරගත්ත කෝඩ් ctrl+ ප්‍රෙස් කරල පේස්ට් කරල Enter බට්න් එක ප්‍රෙස් කරන්න..

>>>දැං ඉතිං එන්ටර් බට්න් එක ප්‍රෙස් කරපු ගමන් ඔක්කම යාලුවන්ව ඇඩ් වෙන්න පටංගන්නව.. ඉක්මණට.. හිරවීම් එහෙම වෙන්නෙ නැ.. ලේසියෙන් ඇඩ් වෙනව.. එකවුන්ට් එකට මොනවත් වෙන්නෙත් නෑ.. ඇඩ් වෙලා ඉවරවුණාම F5 බට්න් එක ප්‍රෙස් කරල නැත්තං රයිග්ට් ක්ලික් කරල පේජ් එක රීෆ්‍රෙෂ් කරගන්න..

දැන් වැඩේ හරිනේ එහෙනම් එහෙනම් මං ගියා නැවතත් මේවගේ තවත් ලිපියකින් හම්බෙමු.........................
ඔයාලට ජයවෙව්වා!!!!!!!!!!!!!!!!!

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.