මේ ක්‍රමේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා email පහසු කම් නිතර පාවිචි කරන අයනම් දන්නවා දවසකට කොචර Spam E-Mail එනවද කියලා ඉතින් එක අපිට හෙන වදයක්නෙ inbox එක Spam වලින් පුරෝ ගන්නේ මොකටද
හරි අපි අද E-mail පහසු කම් පාවිචි කරන අයට තමා මේ ක්‍රමේ කියලා දෙන්නේ
- Log into your G-mail account
- go to Gmail “Settings”.
- Then in “Filter” window
- select a “Create a new filter”
- In the appearing window, in the “Has the Words” box, type“in:spam”,
- click on the “Create Filter with this Search ”
- click “Ok”.
හරි ඔයාලා නිවැරදිව මේ විදිහට Setting හදා ගත්තම auto ඔයාලට එන Spam E-Mail මකලා දානවා :)
වැදගත් : ඔයාල දන්නවා නේද අර සමහර spam නොවන email එහෙම sever වලින් එනවා හැබැයි ඒවත් මේකෙන් මකලා දාන අවදානම් තියෙනවා හොදේ :)
* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්