මෙන්න අද පට්ට වැඩක් අරගෙන අවා ඔයාගේ ෆ්බ් ප්‍රොෆයිල් එකට ආපු අය කව්ද කියලා බලා ගන්න පට්ට වැඩක් එහෙනම් වැඩේ කරන්නේ කොහොමද කියලා පහතින් දාන්නම් බලන්නකෝ
2.ඊටපස්සෙ Ctrl+U ප්‍රෙස් කරන්නකෝ...
3.දැං ඒ ආපු ඩයලොග් බොක්ස් එක ඇතුලෙ Ctrl+fප්‍රෙස් කරල මේ පහළ ජුංඩි කෝඩ් එක හොයන්නකෝ... ඔව් මේ පහළ තියෙන එක
[],{"list":
4.ඉතිං ඊටපස්සෙ කෝඩ් එකට යටිං මේ ස්ක්‍රීන් ශොට් එකෙ වගෙ ප්‍රොෆයිල් අයිඩී ටික පෙන්නනව ඈ...
5.සඟල වරහන් ඇතුළෙ(උදා:-''1101546'') තියෙන්නෙ අයිඩී....එක සඟල වරහනක් ඇතුලෙ තියෙන්නෙ එක්කෙනෙක්ගෙ අයිපී ඇඩ්රස් එකක්....එයිං එකගානෙ කොපි කරගන්න.. එකක් කොපි කරගෙන.. වෙබ් බ්‍රවුසරේ ඇඩ්රස් බාර් එකේ පේස්ට් කරගන්න(උදා:-www.facebook.com/1101546) කියල දාගන්න...
*ඒ කියන්නෙ ඉතිං පහළ වගේ www.facebook.com/IP ADDRESSප්‍රොෆයිල් අයිඩී ටයිප් කරන්න බ්‍රවුසරේ ඇඩ්රස් බාර් එකේ...

http://www.facebook.com/<profile ID>
උදා:-www.facebook.com/1101546
එච්චරයි ඈ එහෙනං එල...ජය!!!
එච්චරයි ඈ එහෙනං එල...ජය!!!
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්