ඔයාල හුග දෙනෙක් දන්නා දෙයක් තමා facebook එකේ name එක change කරන්න limit එකක් තියෙනවා ඒ limit එක පාන්නට පස්සේ ඉතින් බැහැ බැහැ කියන්නේ එක්කෝ දවස් 60 විතර යනකන් ඉන්න වෙනවා එපා වෙනවනේ එත් අපිට එකට පොඩි ක්‍රමයක් තියෙනවා කරන්න
හරි දැන් අපි බලමු මේක කරන විදිහ. මම ඔයාලට පියවරෙන් පියවර කියල දෙන්නම්.
1.) මුලින්ම මේ ලින්ක් එකට යන්න.මෙතනින් යන්න
2.) දැන් fist name, last name, middle name දෙන්න (ඔබට අවශ්‍ය අලුත් නාමය)
4.) Reason for change කියන ස්ථානයේ ඔබගේ නම වෙනස් කිරීමට යම් හේතුවක් ඉදිරිපත් කරන්න.
5.) Your ID කියන ස්ථානයේ upload බොත්තම click කර ඔබ විසින් scan කර හෝ වෙනත් ආකාරයකින් ඔබගේ පරිගණකය තුල ගබඩා කොට ඇති ඔබගේ ජාතික හැදුනුම්පතක පිටපතක් ඇති පාත් එකක් ලබා දෙන්න. (image format එකකින් තියන ජාතික හැදුනුම් පතක පිටපතක් තොරාගන්න)
6.) Send බොත්තම click කරන්න.
තෙරුන් නැත්තන් මේ වීඩියෝ එක බලන්නකෝ
* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්