ගොඩක් අය Internet යන්න Use කරන්නෙ Firefox හරි Google Chome කියන Browser 2 න් එකක් නේ.ඉතින් අද කියන්න යන්නෙ Google Chome Use කරන කොට එන ගැටලුවක් ගැන.ඒ තමෛ Google Chome ඕපන් කරපු ගමන් Ram එක 90-99% විතර Use කරන
එක.Ram එක වැඩි අයටනම් ඕක අව්ලක් නැති උනාට අනිත් අයටනම් මේක මල වදයක්. සමහර වෙලාවට Task Manager ගියත් Struck වෙන එක නවත්වන්න අමාරුයි.ඔන්න ඔය ලෙඩේට දෙන්න පුලුවන් හොදම බෙහෙත තමයි අද දෙන්න යන්නෙ.

මේක පොඩි Extensions එකක්. ඒක ඔයාගෙ Chome Browser එකට දැම්මට පස්සෙ කවදාවත් අයෙ Browser එක හිර වෙන එකක් නෑ. මේකෙන් කරන්නෙ අවශ්ය නැති Tab වෙන වෙනම Save කරන එක.

පහල Link එකෙන් ගිහින් Google Chome/Spark Browser සදහා Add කරගන්න.



ඕක Install උනාට පස්සේ මෙහෙම icon එකක් ඇති.


ඕක click කරන්න එතකොට ලැබෙන Menu එකෙන් Tab වලට කැමති දෙයක් කරන්න පුළුවන්.

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.