මෙහෙයුම් පද්ධතියක හොද නරක කියන්න ඒ මෙහෙයුම් පද්ධතිය පරිගනකයේ Install කරලම බලන්න එපැයි . කාලේ කන හරිම කම්මැලි වැඩක් නිසා කොහොමත් කරලා බලන්න හිතන්නේ නැහැ. ඔන්න ඔකොටට හොදම මෘදුකංගයක් තියෙනවා . මේ මෘදුකංගය හදලා තියන්නේ Oracle සමාගමෙන්. මේ මෘදුකංගයේ නම Virtual Box මේ මෘදුකංගය අපේ පරිගනකයේ Install කර
ගත්තට පස්සේ අපිට පුලුවන් ඕනම මෙහෙයුම් පද්ධතියක් මේ මෘදුකංගය හරහා අපේ පරිගනකයේ Install කරලා test කරන්න.
ගත්තට පස්සේ අපිට පුලුවන් ඕනම මෙහෙයුම් පද්ධතියක් මේ මෘදුකංගය හරහා අපේ පරිගනකයේ Install කරලා test කරන්න.
මෘදුකංගය Download කරගන්න .
මේ තියන්නේ මේ මෘදුකංගයේ Screenshots කිහිපයක් .
මේ Screenshots එකේ තියන්නේ . Windows 7 පරිගනකයක් . Windows පරිගනකයේ තමයි Virtual Box Install කරලා එහි Ubuntu 10.10 Install කරලා තියන්නේ . ඔය Screenshots එකේ වේනම Window එකෙකින් පෙන්නේ Ubuntu Install කලාට පසුව වැඩ කරන අකාරය.
මේ Screenshots එකේ තියන්නේ . Mac OS X. පරිගනකයක් . Mac OS X. පරිගනකයේ තමයි Virtual Box Install කරලා එහි Windows 7 Install කරලා තියන්නේ . ඔය Screenshots එකේ වේනම Window එකෙකින් පෙන්නේ Windows 7 Install කලාට පසුව වැඩ කරන අකාරය.
මේ Screenshots එකේ තියන්නේ . Linux/UNIX පරිගනකයක් . Linux/UNIX පරිගනකයේ තමයි Virtual Box Install කරලා එහි Windows XP කරලා තියන්නේ . ඔය Screenshots එකේ වේනම Window එකෙකින් පෙන්නේ Windows XP Install කලාට පසුව වැඩ කරන අකාරය.
මේ විදියට ඕනම OS එකක් Virtual Box මෘදුකංගය හරහා බාවිතා කරන්න පුලුවන් .
සමාවෙන්න ඕනේ මමත් මේ මෘදුකංගය බාවිතා කරන්න ගත්තේ ඊයේ පෙරේදා මමත් තාම හරියට හොයන් නැහැ මේක බාවිතා කරන ආකාරය එක නිසා මේක Install කරන හැටි හා බාවිතා කරන ආකාරය ලියන්න වෙන්නේ නැහැ . නමුත් මේක බාවිතා කරන ආකාරය ගැන ලිපියක් මම ඉදිරියේදී ලියන්නම්.
මම මේක ගැන දැන ගත්තේ මෙතනින් . මෙතන තියෙනවා මේක Install කරන ආකාරය හා බාවිතා කරන ආකාරය ගැන. මෙතන Screenshots වලින්නයු Video එකකින් කියලා දීලා තියෙනවා. මෙතනට ගිහින් බලන්න .මෙන්න link එක English නොතේරෙන කෙනක් ට උනත් එතන තියෙන Screenshots බලලා වැඩේ කරගන්න පුලුවන් කියලා මම හිතනවා
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්