කරගන්න. අනික Recover කරගන්න ඕණ එකේ Preview එකක් පෙන්වන නිසා අපිට ඕණ කරන එක හරියටම Recover කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC
LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා
The world's #1 quick, simple and safe Android data recovery software to recover lost contacts, text messages, pictures, notes and much more.
මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.
සොෆ්ට්වෙයා එක Download කරන්න ඉස්සෙල්ලා ඔයාගේ දුරකතන මාදිලිය මෙයට සහය දක්වනවද කියලා මෙතන්ට ගිහින් බලාගන්න.
Wondershare Dr.Fone for Android මෘදුකාංගය මෙතනින් බාගන්න. [ Full Verion ]
System Requirements
Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
CPU: 1 GHz (32 bit or 64 bit)
RAM: 256 MB (1028 MB Recommended)
Hard Disk: 1 GB or more
Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
CPU: 1 GHz (32 bit or 64 bit)
RAM: 256 MB (1028 MB Recommended)
Hard Disk: 1 GB or more
බාගෙන ඉවරවෙලා සාමාන්‍ය විදිහට Install කරගන්න.
මේ තියෙන්නේ මේකෙන් Recover කරගන්න Support කරන Format ටික.
Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF
Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, MOV, 3G2, SWF, MPG
මෙහෙමයි වැඩේ කරගන්නේ.
Step1. Connect your device to PC
Step2. Enable USB debugging
Step3. Begin to analyzing the data on your device
Step4. Ready to scan your device for data on it
Step5. Preview and recover
මේකෙන් වැඩ ගන්න හැටි අපැහැදිලියි වගේ නම් මෙතන්ට ගිහින් බලන්න.
එහෙනම් ඉතින් වැඩේ ඉවරයි.... ඔයාලගෙත් Android Device එකෙන් Delete උන ගොනු නැවත Recovery කරගන්න උත්සාහයක් දාලා බලන්න..
**
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්