ඇරෝ කතා මාලාවේ තුන් වෙනි අදියර පටන් ගත්තනේ ගියේ සතියේ ඉතින් අපි හැමෝටම දුක් හිතෙන දෙයක් උනා මොකද ගියේ සතියේ ඒ කතා මාලාවේ කෙනෙක් සමු ගත්ත ඒ වෙන කව්රුත් නෙවෙයි සාර තවත් දුනු වාක් ඇති සාර මරණයට පත් වෙනවා :( ඒ කොහොම උනත් දන්නවා ලොර ඇරෝ එක්ක සෙට් වෙලා තමාගේ නංගිව මරපු මිනි මරුවැව හොයන්න එකතු වෙනවා ඒ කොහොම උනත් ඔලිව කැමති න්හ්
ලොරව මේ වගේ දේවල් වලට සම්බන්ද කර ගන්න කොහොම හරි මේ දේවල් මෙහෙම වෙද්දී මතක ඇති දෙවන කතා මාලාවේදී සැරට ලොරල් කනේරි කියල නමක් දානවා මතක් ඇති ගොඩක් ය කියන්නේනම් ලොරල් තමා කනේරි වෙනේ කියලා අපිට ඉතින් මේ දේවල් කතාව නරබලම දැන ගන්න පුළුවන් එහෙම දිගටම අපත් සමග රැදෙන්න පහතින් බා ගන්නකො
*
*
![](https://7495d93b38686db8e3f64beacd1a17d7639e0e67.googledrive.com/host/0ByIph5ae0VAcZWVEc3drYVI2U1k/light%20by%20www.aluth.com.gif)
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන් ![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)