හායි යාලුවනේ....කෝමද ඈ මංනං හොඳින් :) මේකත් ගොඩක් වටින වැඩක් ඈ...තමන්ගෙ එක ඊමේල් එක දීල තව ඊමේල් ගොඩාරියක් හදාගන්න පුලුවන් විදියක් තමයි මේ කියන්නෙ ඈ....හැබැයි තාවකාලිකයි... වැඩිම වුනොත් මාසයයි මේ විදියට හදාගන්න ඊමේල් තියාගන්න පුලුවන්..හැබැයි වටිනවනේද ඈ....
මුලින්ම කරන විදිය බලමුකෝ.....
1.මුලින්ම මෙතන ක්ලික් කරල (CLICK HERE) සයිට් එකට යන්නකෝ....2.ගිහිල්ල ඉවර වෙලා....Email කියන තැනට ඔයාගෙ දැන් තියෙන ඊමේල් එකයි....Life කියන තැනට ඔයාට දැං තාවකාලිකව හදාගන්න ඕන ඊමේල් එක තියාගන්න ඕන කාලයයි දෙන්නකෝ.....
(වැඩිම පුලුවන් මාසයයි ඈ...)
3.එව්ව දීල ඉවරවෙලා එතන තියෙන Get a temporary email කියන ටැබ් එක ක්ලික් කරන්නකෝ...
4.ඊටපස්සෙ අලුත් පේජ් එකක් ඇවිත් ඒකෙ ඔයාගෙ තාවකාලික ඊමේල් එක පෙන්නයි..
*හරිනේ...මේවිදියට ඔයාට තාව කාලික ඊමේල් ගොඩාරියක් හදාගන්න පුලුවන්....100ක් වුණත්....ඒ වගේම මේක කරා කියල ඔයාගෙ තියෙන ඊමේල් එකට මොකුත් වෙන්නෑ....:)
+++මේකෙන් ඔයාලට කරගන්න පුලුවන් මොනවද දන්නවද?+++
*ඔයාල එක එක සයිට් වලට රෙජිස්ටර් වෙනකොට....ස්පෑම් එහෙම ඒ සයිට් වලින් එයි කියල බයක් තියේනං...මේවිදියට තාවකාලිකව හදාගත්ත ඊමේල් එක දීල රෙජිස්ටර් වෙන්න පුලුවන්... :)
*ෆේක් රෙස්ලින් යාලුවන්ට මේ විදියට ඊමේල් හදාගෙන...එෆ් බී එකවුන්ට් හදාගන්නත් පුලුවන්... :) එතකොට වෝට් ගොඩක් ගන්නත් පුලුවන්..... :) (හැබැයි තාව කාලිකයි ඈ )
*මේ විදියට ඊමේල් වලින් තව එෆ් බී ෆේක් එකවුන්ට් හදාගෙන තව ගොඩක් වැඩ ගන්න පුලුවන් :)
(ගෘප් වලට මෙම්බර්ස්ල,පේජ් වලට ලයික්ස් ) (හැබැයි තාවකාලිකයි ඈ )
Post By ÐaSithà Wagmee
*
*
![](https://7495d93b38686db8e3f64beacd1a17d7639e0e67.googledrive.com/host/0ByIph5ae0VAcZWVEc3drYVI2U1k/light%20by%20www.aluth.com.gif)
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන් ![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)