• පලවෙනියෙන්ම ඕනේ HNB Bank එකේ Normal Saving Account එකක්. Visa Debit Card එකක් එක්ක.
  • ඊට පස්සේ Malaysian විදිහට හදපු Paypal Account එකක් ඕනේ. ඒක හදන හැටි මෙතන Click කරල බලන්න.
  • දැන් කරන්න තියෙන්නේ ඒ HNB Card එකට සල්ලි Withdraw කරන්න, දැන්ම නෙමෙයි... ටිකක් ඉන්න......
  • දැන් Card center එකට Call කරලා කියන්න සල්ලි වගයක් Withdraw කරනවා කියලා.
  • ඊලගට ලගම තියෙන HNB Bank එකට ගිහින් KYC FORM  එකක් පුරවලා දෙන්න.
  • ඊට පස්සේ ඒක Bank එකෙන් අදාල තැන් වලට Fax කරයි.
  • දැන් කරන්න තියෙන්නේ ඒ HNB Card එකට සල්ලි Withdraw කරන්න.
  • ඊලග දවසේ බලනකොට සල්ලි ඇවිත් තියෙයි............ 

* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.