Off-Site SEO වල ප්රදානම fact එකක් වන Back linking or Link Building කිරීමට ක්රම ගොඩක් තිබේ.
එහෙත් මෙවා සාදන විට එවා වල Quality එක ගැන එක්වරක් නොව දෙවරක් සිතිය යුතුය. එම නිසයි සැමදා Quality over Quantity වන්නේ. ඔන්න එහෙමනම් ක්රම ටික.
1. ඔයාගේ ආතල් එකට බ්ලොග් ලියන යාලුවන්ගේ බ්ලොග් වලින් ලින්ක්ස් ගැනීම.
2. ඔයා කරන බ්ලොග් එකේ Niche එකම කරන Bloggersලත් එක්ක සබදතාවයක්(Boru eva nemei Actual eva) හදාගෙන HomePage ලින්ක්ස් ගැනීම.
3. ඒ යාලු Bloggersලත් එක්කම එගොල්ලන්ගේ පොස්ට් පෙජ් වලින් ලින්ක්ස් ගැනීම.
4. මොන දේ කලත්, මොන ගල් වැඩ කරත්, ඔයාගේ content එක වැඩක් නැත්තම් ඔක්කොම ඉවරයි.
5. Article Directories වලට ලිපි ලියන්න. ඒ සමග Backlink එකක් දමන්න.
6. සිනිඩිකෙටර්, RSS directories වලට දමන්න.
7. හොදම Qualityම වැඩේ තමා ආගන්තුක ලිපි(Guest Post) ලිවීම.
8. අර කලින් යාලු උනු බ්ලොග් යලුවො ඉන්නේ, අන්න එගොලන්ට ඔයාගෙ තියෙන හොන්දම පොස්ට් ගැන කියලා Mail එකක් දාන්න(Best eva misa hama ekama nove)
9. DMOZ ඩිරෙක්ටරියට දාන්න.
10. Technorati ඩිරෙක්ටරියට දාන්න.
11. හොන්දට හොයලා බලලා Bot Traffic, Low Quality, Low rankings නැති Free හා Paid(kamatinam) ඩිරෙක්ටරි වලට දාන්න.
12. Social Bookmarking Sites වල බූක්මාර්ක් කරන්න - StumbleUpon, Delicious, Digg වගෙ එව්වා.
13. Pinterest එකේ ඔයාගේ Images පින් කරන්න. විස්තරයක් හා ලින්ක් එකක් දාන්න.
14. ඔයාගේ යාලුවන්ට කියන්න ඔයා Social Bookmarking Sites වල දාපුවට Vote කරන්න කිලා. මොකද Homepage ගියොත් එන ලින්ක්ස් හා ට්රැෆික් ගැන කියන්න දෙයක් නෑ.
15. ඔයාගේ Niche එකේ WordPress Bloggersලගේ පොස්ට්ස් වලට ලින්ක්ස් දාන්න. Trackback/Pingback ලින්ක් එනවා එගොල්ලන් Approve කරොත්.
16. Yahoo Answers වල ඔයාගේ Niche එකට සම්බන්ද ප්රශ්න වලට Answer කරන්න Resource Box එකේ ලින්ක් එකක් දාන්න.
17. Craiglist එකේ ඇඩ් එකක් දාන්න.
18. Wikipedia Page එකක් හදන්න බලන්න. අනිවා බැරි වෙයි. ඒ ඔයා, ඔයාගේ බ්ලොග් එක මහ ලොකුවට වැදගත් නැති නිසා. ඒ නිසා එහෙම වෙනකන් ඉන්න.
19. Squidoo Lens හදලා Backlink දාන්න. Web 2.0 Sites යුස් කරන්න. Squidoo, Hubpage etc.
20. RSS Link එක දාලා තියන්න. මොකද සමහර Spammersලා ඔයාගේ RSS Feed Link එක අරගෙන එයලගේ බ්ලොග් එක automate කරන්න පුලුවන්. එහෙම කරොත් අනිවා backlinks එනවා.
21. Forums යූස් කරද්දි Signature එකේ Link back කරන්න.
22. ඔයා යූස් කරන එක එක වර්ගයේ Sites තියෙනවානේ, ඒවල Accounts තියෙනවනෙ. අන්න ඒ Account Profiles වලින් ලින්ක් බැක් කරන්න.
23. අලුතෙන් Sell කරන්න දාපු Digital බඩු තියෙන්නෙ. අන්න ඒවා මිලදී අරගෙන Testimonial ලියන්න ලින්ක් බැක් කරන්න.
24. Related Blogs වල Professional Comments ලියන්න
25. Contest තියන්න. සමහර විට ඔයාගේ Contest eka නිසා ඔයාගේ Blog එක Viral වෙන්න පුලුවන්. - Share pita Share labeema.
26. JavaScript වගේ බාශා දන්න අය එක එක විදිහේ Online Tools හදන්න. ලින්ක්ස් එයි ගලාගෙන.
27. WP, Blogger Themes/Template හදලා ෆූට්ර credits(linkback) දාලා Publish කරන්න.
28. Firefox, Chrome වලට Addons හදලා ලින්ක් බැක් කරන්න.
29. වචන 2000ට වඩා වැඩි පොස්ට්ස් ලියන්න. Heenayak novee!
30. එක දෙයක් කරන විදිහ සම්පුර්නයෙන් ලියන්න (tutorial). A-Z, පොඩි දේ උනත් දාන්න.
31. ලින්ක්ස් බලාගෙන ලියන පොස්ට්ස් තියෙනවා(LinkBaits). මේ පොස්ට් එක ඒ වගෙ එකක්. List Posts liyanna.
32. Free EBook එකක් Free Report එකක් ලියන්න. Free බෙදා හරින්න. ලින්ක්බැක් කරන්න.
33. Presentation හදලා SlideShare වගේ Sites වලට Publish කරන්න backlink danna.
34. WP වලට Plugin එකක් හදලා Free දෙන්න. ලින්ක්ස් එයි හො ගාලා.