ලොව පළමු පියාඹන කාරය වෙළෙඳපොළට (VIDEO)
ලොව පළමු පියාඹන කාරය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.
එම මෝටර් රථය නිර්මාණය කළ ප්‍රධාන ඉංජිනේරුවරයා වන ස්ටෙෆාන් ක්ලීන් (Stefan Klein) පවසන්නේ, එය මේ මස 29 වන දා හඳුන්වා දෙන බව ය.
AeroMobil 3.0 යනුවෙන් නම් කර ඇති මෙය මහා මාර්ගයේ ධාවනය කළ හැකි අතර පියාසර කරවීමේ හැකියාව ද පවතී.


1990 වසරේ සිට කරන ලද පර්යේෂණ අනුව මෙය නිපදවා තිබේ.
ලබන 29 වන දා මෙය එළි දක්වනුයේ, ඔස්ට්‍රියාවේ පැවැත්වෙන The Pioneers Festival නමැති ප්‍රදර්ශනයකදී ය.
SOURCE: NDTV

* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.