මේද පොටේ ඔයාලටත් චන්දෙ දාන්න පුලුවන්ද කියලා බලන්න කැමතිද මැතිවරණ දෙපාර්තමේන්තුව සපයා ඇති පහත අන්තර්ජාල යොමුවට ගොස් ඔබ චන්ද හිමියෙකු ලෙස ලියාපදංචි වී ඇත්දැයි ජන්ද දායකයන්ට
ඕනෑම අවස්ථාවක පරික්ෂා කල බලියක හැක දෝෂ සහිත අයටද ඒ ගැටලුව පරිෂා කර ගැනීමට මෙය උදව්වකි .
ඔබේ ලියාපදිංචි වී ඇති දිස්ත්‍රිකය හා ඔබේ හැදුනුම්පත් අංකය ඇතුලත් කොට සුවල්ප වෙලාවකින් ඔබේ ලියාපදිංචි දත්ත දිස්වනු ලැබේ
එහෙනම් මේ පහත link එකෙන් ගොස් බලන්න
චන්දය හිමිනම් මෙන්න මෙම පෙනෙයි
![](http://1.bp.blogspot.com/-rgAHTYAYLRk/VHXsobtYT4I/AAAAAAAAIV8/QWM6X9yEiSI/s400/Check%2BYour%2BName%2Bin%2BElectoral%2BRegister%2B2014.jpg)
*
*
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන් ![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwxqwPaIFfd_pH3lZuFRZzXTtoiFI9ybMQRU3RMWjsn-OhsKm8ZGKO5lvZ-vG0p4wRCiwLNU0EpHIIvya0FgS32smZTu2pag7Ez6W7plfXHw6KVuSP9KfoXp3zGoj5wPNQpN2PvyrSnZA/s1600/down.png)