android මෙහෙයුම් පද්දතියක් රූට් කරන්න
ගිහාම හුග දෙනෙකුට හුගක් ප්රශ්න මතුවෙන්න පුළුවන් ඒ ප්රශ්න එකක් කියල නෑ එක එක
පරිගණක වලට එක එක ප්රශ්න පෙන්නනවා එක එක පොන් වල එක එක අවුල්. මොකද මේවා රූට් කලාට
පස්සේ පරිගණකය විසින් පොන් එක හදුනා නොගැනීම ප්රදාන දෝෂයක් විදහට පෙන්නන්න
පුළුවන්...එතකොට අවුල් ගොඩයි හදිස්සියට සින්දුඅවක් පොටෝ එකක් දාගන්න ගිහාම පිස්සු
කෙලින්න ඕනේ....ඔය රූට් කලාට පස්සේ එන එක එක ප්රශ්න මතුවෙන්නේ අපි පොන් එක රූට්
කරන්න ගන්න ක්රමවේදය මත කියලා ඔයාල දන්න්වනි....මන ඔයාලට මේ සිස්ටම් එක කියලා
දෙන්න කලින්
මෙකද්ද මේ රූට් කරන්නේ කියලා විස්ටරයක් කරන්නම් අපි අලුතින පොන් එකක් ගත්තම අපිට එකේ සිස්ටම් සෙටින් මොකවත් වෙනස් කරන්න බැනි ( ප්රදාන සිස්ටම් සෙටින් ) ඒ වගේම මේකට සිංහල දාන්නවත් ඒ හුගක් වැඩ කාලි පොන් එකෙන් දුන්නට ඒවාගෙන් වැඩක් ගන්න බැරි එක ලොකු ගැටලුවක් ඒ වගේම පොන් එකෙන් දෙන සමහර සොෆ්ට් කාලි හින්ද පොන් එක ස්ලෝව් වෙනවා මොකද පොන් එක ගන්නකොට තියෙන සොෆ්ට් අයින් කරන්නත් බැනි ( මේ ගැටලුව හුගක් මතු වෙන්නේ චයිනිස් පොන් පාවිච්චි කරන යාලුවන්ට තම )මොකද චයිනිස් පොන්වලට ශෝව් එකටත් එක්ක ඒවා නිෂ්පාදනය කරන සමාගම් ලොකු ලොකු සොෆ්ට් කෑලි දාලා එවනවා මොකද අපේ ගොන් යාලුවොත් හොද ලොකු සොෆ්ට් කෑල්ලක් චයිනිස් පොන් එකක තියෙනවා දැක්කම ආස හිතිලා ගන්න්වනි..මේ කොම්පැනි එන සොෆ්ට් අයින් කරන්නත් බැනි පොන් එකෙන් ඒ එහෙම අයින් කරන්න බැරි පොන් එකේ සියලු බලතල අපිට අයිති නැති හින්දා..පොන් එක රූට් කලාම පොන් එකේ සියලුම බලතල අපිට ලැබෙනවා...අන්න එකයි රූට් කරනවා කියන්නේ මන් හිතනවා දැන් ඔයාලට මේ රූට් කරනවා කියන එක ගැන යම් තාක් අවබෝදයක් ලැබෙන්න ඇති කියල....හරි දැන් වැඩේට බහිමු මේ මන් කියන්න යන සොෆ්ට් එක ගත්තම පොන් එකේ දෙබග් මෝඩ එක ඕන කරලා යු එස් බි පොර්ට් එක හරහා පොන් එක කොම් එකට සම්බන්ද කරලා 1කික් රූට් කියන එක ඔබන්න විතරයි තියෙන්නේ පොන් එක විනාඩි 5ක් ඇතුලත රූට් වෙනවා..( මේක පොන් එකේ මාදිලිය මත වෙනස් වෙනවා සමහර විට වෙලාව වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් )මේක ඉතාමත් සාර්ථක ක්රමයක් මන් මේ පොස්ට් එක ලියන දවස වෙනකොට පොන් 10ක් රූට් කළා..ඒවගෙන් එක පොන් එකක් ඇරෙන්න වෙන කිසි පොන් එකක කිසි අවුලක් ආවේ නෑ..ඒ අවුල ගිය පොන් එකත් 2වෙනි පාර රූට් කලාම හරි ගියා..පහතින් මන් මේ සොෆ්ට් කෑල්ල ගන්න ලින්කුව දාන්නම් ඔයාලත් අරන්න බලන්න මටනම්, මේක 100% ක් ෂුවර්....මේ පොස්ට් එකේ සම්පුර්ණ අයිතිය මා සතුය කතෘගේ කිසිදු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්...ඔබගේ ගැටළු වලට මා අමතන්න ෆේස්බුක් =චන්ඩි කොලුවා ,,මේ ලිපිය ඉදරිපත් කලේ ඔබට යම් උදව්වක් කිරීම සදහය ඔබ විසින් සිදු කර ගන්න අත්වැරදීම් වලට අප කිසදු වගකීමක් නොදරන බව සලකන්න... ඔබගෙන් ලැබෙන ප්රතිචාර මත අප ලියනු ලබන පොස්ට් වැඩි විය හැක එබැවින් අපගෙන් ප්රයෝජන ගැනීම ඔබ සතු වගකීමකි.............................

මෙන්න බුලට් එක ගන්න කරලා බලන්න
Post a Comment
Post a Comment