ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවදපරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවදඑහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන . ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්.
ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොකක්ද?
ස්විෆ්ට් ශදෙර් නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට . මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා .

ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා .
උද :- අපි ගනිමුකෝ "Assassin's Creed 1 "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්

ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර් ඔබ වෙත එන්නේ File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල .

ඉස්තාපනය කරන හැටි 

අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන්ස්විෆ්ට් ශදෙර් බාගන්න ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද වේගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ බාගත කරපු ස්විෆ්ට් ශදෙර් පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති . විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග . ස්තුති -
ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඔබට මතු වන ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න .



ඔන්න බොහෝ දෙන කිව්වා නිසා බාන්න ඕන File  ටික නැවත දැම්මා :) 

සමාවන්න ඕන ! කලින් දාපු ලින්ක් එක තිබ්බ දත්ත අඩු වෙලා එක ඒ වෙබ්සිටේ එක අව්ලක් :) හරි බාගත්තට පස්සේ . ඔබට පෙන්න ලැබෙනවා x 86 and x64 කියල File දෙකක් . ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර x64 බාවිතා කරන්න . දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න . ( ඉස්තාපනය කරන හැටි )



ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට )
මේ ම ලිපිය කියව දැනුමක් ගත්තනම් අපේ බ්ලොග් එකට like එකක් commnet එකක් දන්න අමතක කරන්න එපා

Post a Comment

Amazin
Powered by Blogger.