යාලුවනේ අද මම සුපිරි බඩුවක් ගෙනාවා හැමෝම වගේ ඉතින් ගේම්ස් ගහන්න කැමතිනේ මම ගෙනාවා දැනට තියන ඔක්කම ගේම්ස් වල cheat book එක මේකෙන් අලුතෙන් එන ගේම් වලට cheat ගන්න ඔන්නම් update කර ගන්න පුළුවන් වැඩි කතා ඕනේ නැ වැඩේට බහිමු යට තියන එක බාගන්නකො
අපි කැපෙන්න කලින් කියන්න දෙයක් තියන්නව අපේ blog එකට like එකක් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා :D
Post a Comment
Post a Comment