මේ තමා මේ ගෘප් එකේ කුළුදුල් document එක. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Computer එකක System Properties  සම්පූර්නයෙන්ම තමන් කැමති විදියකට වෙනස් කරගන්න ආකාරයය්. 

ඔයාලට මේ සඳහා පොඩි software කෑල්ලක් ඕන කරනවා.. 

මෙතනින් බා ගන්න - Download


මේ software  එක පාවිච්චි කරලා system properties වල පෙන්වන පින්තුරය  වෙනස් කරගන්න පුළුවන්. 

Processor එක වෙනස් කරගන්න ආකාරය දැන් කියල දෙන්නම්...   

ස්ටාර්ට් button එක උඩ කොටන්න. Go to RUN 
එහි REGEDIT ලෙස ට්ය්පේ කරන්න.
දැන් HKEY _LOCALMACHINE expand කරන්න. (දෙපාරක් click කරාම හරි)  
දැන් එහි ඇති description උඩ දෙපාරක් ච්ලිච්ක් කරන්න.
system උඩ   දෙපාරක් කොටන්න. 
central processor උඩ දෙපාරක් කොටන්න. 
දැන් එකේ ඇති 0, 1 කියල කොටස් දෙකක්, අන්න ඒ දෙකම හොඳට check කරන්න.
ProcessorNameString කියල එකක් ඇති අන්න එකේ තියෙන ඔයාලගේ processor එකේ  වර්ගය අන්න එක ඔයාල කැමති එකකට වෙනස් කරගන්න.. (0 , 1 ඒ දෙකේම තියෙන ProcessorNameString වෙනස් කරන්න අමතක කරන්න එපා) 

ඔන්න එහෙනම් අපි ගිය!

Post a Comment

Amazin
Powered by Blogger.