කොහොමද යහලුවනේ...
ගොඩාක් දවසකින් මුකුත්ම ඔයාලට කියන්න මට මේ පැත්තේ එන්න බැරි වුනා. මුලින්ම එකට මට සමාව දෙන්න..
හරි දැන් මම අද කියන්නයන්නේ අපේ computer එකේ speed එක වැඩි කරගන්න ක්රමයක්.. (නොදන්නා අයගේ දැනගැනීම පිණිසයි..)
මුලින්ම ඔයා Notepad එක open කරගන්න.
ඊට පස්සේ මම මේ පහළ දාලා තියෙන එක එකේ type කරන්න.. (copy කරලා paste කරගත්තත් කමක් නෑ..)
mystring=(80000000)
හරි දැන් මේක save කරගන්න ඕනේ.. ඔයාලගේ desktop එකේම save කරගන්නවානම් වඩාත් පහසුයි..
මේක save කරද්දී මතක් කරලා ram.vbs කියලාම save කරගන්න..
save කරගෙන ඉවර වෙලා ඒක run කරලා බලන්න.. කලින් තිබුනාට වඩා computer එක speed වෙයි.. slow වුන වෙලාවට පමණක් කලාම සැහේ...
මෙයින් සිදුකරන්නේ ram එකේ memory update කිරීමයි...
ඔබට ජය...!!
Post a Comment
Post a Comment