හැමෝම පාවිච්චි කරන facebook එකේ ඔබ නොදැන සිටි දේවල්...


මිහිපිට ජීවත්වන පුද්ගලයන් 13 දෙනෙකු අතරින් එක අයෙක් මුහුණු පොතේ සාමාජිකයෙකි.

United States of America හි අන්තර්ජාල භාවිත කරන පුද්ගලයන්ගෙන් 72% මුහුණු පොතේ සාමාජිකයන්

මුහුණු පොත තුල මිනිත්තු 20 තුලදී Link 1,000,000 ක් Share කරනු ඇත

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,484,000 ක් Invided Post ඉදිරිපත් වේ.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,323,000 ක් Photos Tag කරනු ලබයි.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,851,000 ක් Status Update අතුලත්වේ.


මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 1.972 ක් Request Accept කරනු ඇත.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Photos Update කරනු ඇත

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Message හුවමාරු වේ.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 10.2 ක් Comment පල කරනු ලබයි.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,587,000 ක් Wall Post ඇතුලත් වේ.

සතියකය New Yorks ප්‍රදේශයෙන් Photos මිලියන 750 ක් පමණ මුහුණු පොතට අලුතෙන් එකතුවේ.

48% 18 ක් සිට 34 වසර දක්වා වයසැති පිරිසක් අවදි වූ සැනින් තම ගිණුම පරීක්ෂාකරනු ලබයි.

සෑම දිනකම 50% ක්‍රියාකාරී සාමාජිකයන් මුහුණු පොතට පිවිසේ.

ගිණුමක සිටින මිතුරන් ගනනෙහි සාමාන්‍ය අගය මිතුරන් 130 කි.

මහජනතාව මසකට මිනිත්තු බිලිනය 700ක් තරම් කාලයක් මුහුණු පොත සමග ගත කරයි.

මුහුණු පොතෙහි සාමාජිකයන් සම්බන්ධ වී තිබෙන Page, Group සහ Event ගනනෙහි සාමාන්‍ය අගය 80 කි.

පරිශීලකයෙක් මසකට ඇතුලත් කරන අඩංගු කරන පොස්ට් සංඛ්‍යාවේ සාමාන්‍ය 90 කි.

මසකට මුහුණු පොතහි (Web Link, News Stories, Bloging, Notes, Photos Album) ආදී පොස්ට් මිලියන 30 ක් පමණ ඉදිරිපත් වේ.

මුහුණු පොතෙහි භාෂා 70 ක් සදහා පරිවර්ථණය කරගැනීමේ පහසුකම් ලබාදී තිබේ.

මුහුණු පොතෙහි 70% සාමාජිකයන් ඇමරිකාවෙන් පරිභාහිර පුද්ගලයන්ය.

සෑම දිනකම මිලියන 70ක් ඇප්ලිකේෂණ් මුහුණු පොතෙහි සාමාජියන් Install කරගනු ලැබේ.

2010 අප්‍රේල් සිට Social Plugin, අලුත් වෙබ් අඩවි සදහා එකතු කිරීමේ සාමාන්‍ය 10000 කි.

මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන් මිලියන 250 වැඩි සංඛ්‍යාවත් මුහුණු පොත පරීශීලනය කරනු ලබන්නේ ජංගම උපාංගය හරහාය.

ජංගම උපාංග භාවිත කරන්න පරිශීලකයන් මුහුණු පොතහි දෙවරක් ක්‍රියාකාරී නොවෙන සාමාජිකයන් නොමැති තරම්ය.

මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන්ගේ රට රටවල් සසදන විට, ඕස්ට්‍රේලියානු සාමාජිකයන් අනෙකුත් රටවල් වල සාමාජිකයන්ට වඩා මුහුණු පොත තුල ගතකරන කාලයෙහි සාමාන්‍ය පැය 7 කි.

මුහුණු පොත Google සමාගමට පසුව විශාල ට්‍රැෆික් එකක් තිබෙන වෙබ් අඩවියයි.

මුහුණු පොතෙහි මුදල් සම්භාරය ආසන්න වශයෙන් ඇමරිකාණු ඩොලර් බිලියන 80 කි.

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.