ඇත්තටම කොහොමද මේක කරන්නේ……….  ඔයාලා ලග  තියෙන්නේ  smart phone එකක් නම් මේ වැඩේ කරන්න පුලුවන්,  ඒකට හේතුව තමයි මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ tweeter වලින් ලොකු දෙයක් නැ දැන් පහළ තියෙන එක download කරගෙන computer එකට install කරගන්න දැන්  එතන tweeter sing in  වෙලා (tweeter account එකක් නැත්නම් හදාගන්න) එතනම තියෙන  email user name & password එකත් දීලා save & hide click කරන්න. දැන්  කරන්න තියෙන්  mobile phone එකෙන් tweeter  log වෙලා compose new tweet click කරලා shutdown කියලා type කරලා
ඒකේ  tweet click කරන්න එච්රයි. මෙන්න මේවගේ message එකක් display වෙයි (widows will shutdown in less than a minute 

                         මෙන්න video එක පහතින් බලන්න 





මෙතනින් බා ගන්න - Download


Post a Comment

Amazin
Powered by Blogger.