සති දෙකකින් විතර මොනවත් ලියන්නත් බැරි උනා, මේ දවස් වල පොඩ්ඩක් ලියන කියවන වැඩවලට කම්මැලි හිතිල තියෙන්නෙ :D ඒත් ඉතින් බ්ලොග පාලුවට යන්න දෙන්න හොද නැති නිසා ඔන්න අද ගෙනාව ෆොටෝෂොප් වලින් වැඩ කරන අයට වැදගත් වෙන ප්ලගින්ස් 2ක්.

    ඉන් එකක් තමා ReDynamix HDR කියන්නෙ, මේ ප්ලගින් එක පාවිච්චි කරල ෆොටෝ එකක් HDR ‍විදිහට කන්වර්ට් කරගන්න පුලුවන්.මේක 3MB විතර පොඩි ප්ලගින් එකක් නිසා වැඩිය ඩේට යන්නෙත් නෑ, ඒ වගේම බාවිතයත් හරිම පහසුයි.මේ ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් සහ ප්ලගින් එක ඇක්ටිවේට් කරගන්න ඕන සීරියල් කීස් පහල තියනවා.






Name: yourname
Serial: 138930243624112
Code: 140742413993224

Name: your name
Serial: 138930243624112
Code: 140742413993224

      අද ගෙනාපු අනිත් ප්ලගින් එක තමා DCE Tools Essentials කියන්නෙ.මේක ඇවිල්ල ටූල්ස් පැක් එකක්ම තියන ප්ලගින් එකක්.මෙම ප්ලගින් එකේ තියන පහසුකම්,

1. AutoEnhance
2. ColorCast Correction
3. Exposure Compensation
4. Hot Pixels Fix
5. Lens Distortion Correction
6. Perspective Correction
7. Portrait Skin Cleaner


Serials:

Name: your name
Serial: 284195155541538
Unlock: 862991166572983

Name: your name
Serial: 284195155541538
Unlock: 862991166572983

ඔන්න එහෙනම් ප්ලගින් ගැන විස්තරේ ඉවරයි, ට්‍රයි එකක් දාල බලන්න... :)

Post a Comment

Amazin
Powered by Blogger.