ඔන්න අපි මේතාක් කල් ලබා දුන් ලිපි අතුරින් වටිනාම ලිපියක් අද දෙන්නේ.මාතෘකාවෙන්ම පේනවා මොකද්ද මේ කියලා.


වින්ඩෝස් xp මෙහෙයුම් පද්ධතිය 1.2 MB වගේ ඉතාමත්ම කුඩාවට අකුලපු ෆයිල් එකක්.සාමන්‍යයෙන් 650Mb වගේ ගානක් වෙනවා වින්ඩෝස් xp cd එකක් වුනත්. ඉතාමත් වටින මේ වින්ඩෝස් xp මෙහෙයුම් පද්ධතිය ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්.
( Service pack 2 )

win rar වලින් extract කරන්න.Extract කරහම ඔයාලට පේනවා ඇති 1.2Mb වූ ෆයිල් එක 650 Mb වෙනවා ක්ශණිකවම.

Extract කරන්න win rar නැත්තම් මෙතනින් ගිහින් ගන්න.

ඊට පස්සෙ ඔයාට ලැබෙන ISO ෆයිල්ස් CD හෝ PEN එකකට හරි දාගෙන කම්පියුටර් එක මගින් Boot කරලා වින්ඩෝස් xp දාගන්න පුලුවන්.නැත්තම් power ISO මෘදුකා‍ගයෙන් Mount කරලා බලන්න පුලුවන්.ඒ සොෆ්ට්වෙයා එකත් නැත්තම් මෙතනින් පිවිස ගන්න.


Windows Xp Key QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T

ඔයාට Extract කරන්නේ නැතුව Direcr 650 MB තියෙන ෆුල් windows xp එක ඕනෙ නම් මෙතනින් ගිහින් ගන්න.



මේ වගේ වටින කියන වැඩ කෑලි අපෙන් විතරයි කියලා දන්නවානේ.
මේ වගේම අඩු ගානට Extract කරපු වින්ඩෝස් 7 හා 8 මෙහෙයුම් පද්ධති 2ත් මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව ලබා දෙනවා :)

Post a Comment

Amazin
Powered by Blogger.