ඔන්න අද කට්ටියට සිංහල සිනමාවේ මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන සුපිරිම චිත්‍රපටයක් නම් කරන්න කිව්වොත් මෙන්න අද ඉදන් ඔබට පුලුවන්. ඒ තමා ඔබ කවුරුත් දන්න කොස්තාපල් පුඤ්ඤසෝම. ඔන්න අද අපි ඒ සිනමා පටය තමා දෙන්න හදන්නේ. හිනා කලා මැරෙන්න පුලුවන් චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි. එහෙනම් මෙන්න පමා නොවී බලන්නකෝ කතාව..


                                        



Director : උදයකාන්ත වර්ණසුරිය

Actors : දුලීකා මාරපන, මහේන්ද්‍ර පෙරේරා, මැණික් විජේවර්ධන,ශ්‍රියන්ත මෙන්ඩිස්


Producer : යොහාන් ප්‍රේමරත්න, සුනිල් ටී ප්‍රනාන්දු
Amazin
Powered by Blogger.