![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwr1XhqoI5vkbceCac0r-4M5T8DtLeAPOY-KTBnSe6_Cb0T_Qtw5RJxm7Ec511zwq_t9QIoEpXtvZFMNIFpzE0_F7dzDxDUdZrjRbCKCL_xMp-uwx3yVmWY_MIIyWuMbR_SO8brOJxdGNB/s200/idm.png)
ඉන්ටර්නෙට් යන සීන් එක දුන්න ගොඩ දෙනෙක්ට . ගොඩක් අය එකෙන් අපිටත් නොකියම ඔන්න වැඩ ගන්නවා .පරණ ත්‍රෙඩ් බලන්න දන්නේ නැති අයට ඇති ඈ . හැබැයි එකෙන් ටොරන්ට් බාන්න බැහැනේ . එයාල කලේ zbigz එකෙන් බාන එක. එකෙන් බානවට වඩා හොදයි නිකා ඉන්න එක හෙන ස්ලෝ අද දෙන්න යන්නේ ස්පීඩ් ලිනීම් නැති සයිට් එකක් .
![[Image: bg-en.gif]](https://site.filestream.me/sites/all/themes/filestream/images/bg-en.gif)