ඔන්න යාලුවනේ මම අදත් අවේ පට්ටම දෙයක් කියල දිල යන්න.අද අපි කතා කරන්නේකොහොමද  hard dick එකේ පට්ටම දෙයක් ගැන​.
ඉදිරියට මේවගේ වැඩකැලි ගොඩක්ම කියල දිමේ බලාපොරොත්තුවක් තියනවා.
දැන් අපි බලමු මෙක කරන්නේ කොහොමද කියාලා.මම මේ දෙන ලින්ක් එකෙන් ගිහින් මේක downlod කරගන්න.ඉට පස්සෙ එතන තියනව  ෆයිල්ස් 2 2ක්,එතනින්  add කියනඑක open  කරගන්නකො ඉටපස්සෙ බලන්නකෝ computer එකට වෙන දේ,,,,


ඔන්න යාලුවනේ ඔයාලට ඕකෙන් පුළුවන් ඔයාලගේ යාලුවන්ව අන්දන්න. එයාලව පුදුම කර වන්න . මේක​100%ක් වැඩ.ඉතින් මෙන්න පල්ලෙහා තියනවා  Machine එකේ Hard Disk එකේ Partitions ටික.. වැඩේ කරලා ඉවර වෙලා Remove කියන එකෙන් ආපහු පරන තත්වයට යන්න පුලවන් බය වෙන්න එපා. එහෙනම් මම යනවා වැඩේ හොදද කියලා කරල බලන්නකො.....
සදා ජය​,,,

 

මෙතනින් බා ගන්න.(go and click skip ad)
Amazin
Powered by Blogger.