ඔන්න මම ඔයාලට අද කියලා දෙන්නේ Admin Account එකක් hack කරන්නේ කොහොමද කියලා User acc එකේ ඉදලාමේක ඔයලා හිතන තරම් අමරු වැඩක් නෙවෙයි ඉතින්.එත් මතක තියගන්න මේ පාඩම් ටික මම ඔයලට කියල දෙන්නෙ ඉගෙනගනිම සඳහා බව.මොකද Hacking කියන්නෙ කලාව්ක් විතරයි.එක අනිත් අයට කරදරයක් වෙන්නැති වෙන්න යොදා ගන්න එක ඔයලගෙ වගකිමක් කියල අමතක කරන්නත් එපා.
දැන් එහෙනම් අපි බලමු කොහොමද වෙන කෙනෙක්ගෙ password එක Hack කරන්නෙ කොහොමද කියල.
මුලින්ම ඔයාලගෙ User account එකට වෙන්න. ඉට පස්සෙ cmd එක open කරගන්න.මේක open කරගන්නේ මෙන්න මෙහෙමයි.
1- win key එකත් එක්ක r එක ඔබන්න.එතකොට මෙන්න මේ වගේ window එකක් පෙනෙයි.
2- දැන් ඒ window එකේ රුපේ තියන cmd විදිහට කියල කරන්න. ඉට පස්සේ OKබොත්තම ඔබන්න.දැන් ඔයලගෙ පරිගණකයේ cmd එක open වෙලා ඇති.
3- හොදයි දැන් එහෙනම් cmd එකේ කියල cd.. දෙපාරක් කරන්න.එතකොට මෙන්න මේ විදිහට ඔයලගෙ cmd window එක තියෙන්න ඔනේ.
4- දැන් net user කියල කරන්න.එතකොට දැනට තියෙන ඔක්කොම Accounts විස්තර මෙන්න මෙ විදියට පෙන්නයි .
5- මම දැන් යන්නෙ මගේ පරිගණකයේ administrator එක hack කරන්න.මම මේ type කරන ටික දැන් ඔයල cmd එකේ type කරන්න.
net user Administrator active:yes
net user Administrator *
දැන් ඔයලටමේ උඩින් කරල තියන එකකරානම් මෙනන් මෙ විදිහට අලුතෙන් password එකක් දෙන්න ඉල්ලයි.දැන් ඔයලට කැමති password එකක් දිල Enter key එක ඔබන්න.
5- හොදයි දැන් ඔයලා Account එක hack කරල ඉවරයි.දැන් අපි කලින් open කරපු Account එක දැන් disable කරන්න ඔනේ.එකට පහතින් තියන command එක යොදගන්න.
net user Administrator active:no
exit
හොදයි දැන් ඔයල Accout එක hack කරල ඉවරයි. දැන් ඔයල දුන්න අලුත් password එකෙන් account එකට log වෙන්න පුලුවන්.