ඔන්න මම අද ගේනවා නියම බාන්ඩයක් සින්දුවක කට හඬ ඉවත් කරන්න පුළුවන් මේකෙන් වැඩිය කතා ඕන නැහැ පහලින් දැන්නම් බා ගන්න 


අනං මනං කතා නෑ මෙන්න බාගන්න Link එක ;) 
පහල තියෙන පියවර 6න් පෙනන්නෙ කටහඬ ඉවත් කරන ආකාරය, ඒ වගේම කටහඬ විතරක් ගන්න ආකාරයත්, Robo Voice වගේ දෙන්නත් පුලුවන් එතනින්නීටත් වඩා ගොඩක් වැඩ ගන්න පුලුවන් මේකෙන් අරන්ම බලන්නකෝ.. :)
ලිපිය දාන්න හිතුනෙ ගොඩාක් අයට මේක අවශ්‍ය වෙලා තිබ්බ නිසා, එහෙනම් මං ගියා.
Post by Sadeepa

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.