ඔන්න යාලුවනේ මම කැමතිම දෙයක් ඔයාලටත් අරන් ආවා,මම හිතනවා ඔයලත් DJ Songs අහල ඇති කියලා. ඉතින් ගොඩ දෙනෙක් කැමතිනෙ DJ කරන්න, Virtual DJ තමා DJ කරන්න කැමති අයට හොඳ Basicම Software එක.


ජීවිතේට එක පාරක්වත් Virtual DJ පාවිච්චි කරල නැත්නම් ඒකත් අරන් පොඩ්ඩක් වැඩේ අල්ලගත්තට කමක් නෑ.මෙන්න Link එක Virtual DJ බාගන්න. Download 

(Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න )
මෙන්න Tutorials තියෙනවා  Virtual DJ  වලට. >> Virtual DJ Tutorials
(Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න)
Live mixing කරන්න මේක පට්ටම Software එකක් උනත්, DJ/Remix කරන්න කැමති අයට මීට වඩා සාර්ථක software තියෙන්නෙ ඕනෙ,

මුලින්ම දෙන්නම් DJ වලදි භාවිතාවෙන Beat හදන්න හොදම software එකක්.හැබැයි මේකෙන් DJ/Remix කරන්නත් පුලුවන්.

ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙම Beats වලින්ම Remix කරන්නනම් මේ software එක අරගෙන Beats හදාගන්න පුලුවන්.නැත්නම් අන්තර්ජාලයෙන් හෝ DJ loops(අපි beat කියන්නෙ ඔය loops වලට තමා, මොකද Remix එකක එකම Beat එකනෙ loop කර කර ගන්නෙ) හොයාගන්න වෙනවා.
ඔය වැඩේට ගැලපෙනම software එක තමා FL Studio 11.ඉතින් ඒකත් ගන්නකො මෙතනින්.Download


ආ මෙන්න Tutorials ටික >> බයවෙන්න එපා සිංහලෙන් තියෙන්නෙ.



Fl Studio එක අල්ලනෙ නෑ වගේද එහෙනම් මම DJ කරන්න ගන්න Software එක, Sony Acid Pro එක දෙන්නම්කෝ,මෙන්න බාගන්න Link එක >> sonycreativesoftware.com/acidpro

   මෙන්න එහෙනම් Tutorials ටික, ඒවත් තියෙන්නෙ සිංහලෙන්






එහෙනම් යාලුවනේ මම කැපුනා.. Post by Sadeepa

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.