ඔන්න යලුවනේ මේ පාර නම් තෑග්ග දෙන්නෙ ඔයලගෙ ගෙදරටමයි, 
මේක මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ලොව පුරා මිනිසුන් දැනුවත් කිරීමට වෙබ් අඩවිය විසින් නොමිලේ බෙදාහරින DVD,පොත් ,අත්පත්‍රිකා වල එකතුවක් ඔබටත් ලබාගත හැක

. ඉතින් මාත් Order කරා ඔය Free Copy ටික.ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ මට ලැබුණ ටික...ඔයාලත් අරගන්න කැමතිනම් මෙතනින් ගිහින් එම වෙබ් අඩවියේ Register වෙන්න.එවිට ඔබටද මේ සියල්ලම ලබාගත හැක.

( Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න )


මටනම් මාසෙකින් විතර අතටම ලැබුනා..ඔයාලත් එහෙනම් ගන්න ...
Post by Sadeepa

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.