අද මම ඔයාලට මැජික් එකක් කියල දෙන්නයි යන්නේ ගොඩක් ලේසී මැජික් එකක් මේක මම පළවෙනියටම ඉගෙනගත්තු සුපිරිම මැජික් එකක් මේකට ඕනේ වෙන්නේ Cutton Bud එකක්



හරි ටූත් pick එකක් හරි ඒ දෙකම නැත්තම් පොඩි ඉරටු කෑල්ලක්වත් ගන්න හිකිස් තව මේකට පොඩි සුදු එකිවේ විනිවිද පෙනෙන සෙලොටේප් කෑල්ලකුත් ඕනේ වෙනවා එච්චරයි ඕනේ එහෙනම් පහල තියෙන පොඩි video එක බලන්නකෝ එතකොට තේරෙයි හොදටම. පොඩි වැඩයි කරන්න තියෙන්නේ නමුත් මැජික් එකනම් පොඩි නෑ හික්ස්


* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.