මම අද කියන්න යන්නෙ මම ප්‍රායෝගිකව  දැනගත්ත දෙයක් ගැන.ඒ තමයි වැඩ කරන්නෙ නැති පෙන් වැඩකරවන විදිහ.මේකෙන් කියන්නෙ සමහරු පෙන් වැඩ කරන්නෙ නැති වෙච්ච ගමන් අයින් කරනවා.ඒත් මම කියන්න යන්නෙ මේවා හදාගන්න විදිහ 100% වැඩ කරන්න ඕනෙ අනිවාරෙන්ම.


මම මේ පිලිබදව ගන්න හොදම උදාහරනෙ තමයි අපි යාලුවො සෙට් එකක් දවසක් එකෙක්ගෙ ගෙදර ගියා. අපි නිකන් උන්ගේ ලිද බලන්න ගියා.ඒ ලිදේ පෙන් එකක් විසික් කරලා තිබ්බා.ඉතින් අපි ඇහුවා ඇයි බන් විසික් කරේ කියලා.එයා කව්වා ඒක වැඩකරන්නෙ නෑ දැන් මාසෙකට විතර කලින් ලිදට දැම්මෙ කියලා.අපේ එකෙක් දඩ බඩ ගාලා ලිදට බැහැල පෙන් එක ගත්තා.උ කිව්වා හදාගන්නම් කියලා අපි දැන් ගිහින් එහෙම මේ මම කියන්න යන විදිහට කලා..මේ මාසයන් විතර වතුරෙ තිබ්බ වැඩ කරන්නෙ නැති පෙන් එක වැඩ කියහන්කො ඉතින් තම මොන කතාද.

මේන්න මෙහෙමයි කරන්නෙ මුලින්ම පෙන් එක ගලව ගන්න මේ පහල රූපේ වගේ.




දැන් ඔහොම ආපු එකට හොදට Ordiclone හරි Perfume හරි හොදට තමලා පිහි දාන්න.බය නැතුව හොදට තවරන්න.පසුව පිහිදාන්න කොටන් බටන් වගේ දෙයක් බාවිතා කරන්න.


දැන් බය නැතුව මැශින් එකට ගහන්න..ඒත් වැඩ කලේ නැත්නම් ටික වෙලාවක් ගලවන්නෙ නැතුව ගහල තියන්න එතකොට හරියයි...හැබැයි දැඩි ලෙස හානි වෙලා තියන පෙන් එකකට මේ ක්‍රම බාවිතා කලාට හරියන්නෙ නෑ......

මේකත් කියන්න ඕනෙ.දන්නෙ නැති අය වෙනුවෙන් මෙම ක්‍රමයේ සාර්තකත්වය පිලිබදව දාන්න.තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු ගිහින් එන්නම්.හෙට පෝස්ට් එකක් දාන්න බැරිවෙයි ඒකටත් එකක්ම අද දැම්මා.