ඔන්න අද ඔයලට මම අලුත්දෙයක් හොයාගෙන ආව .Facebook කිව්වම නොදන්න කෙනෙක් නෑ නෙ...ඔයලා කව්රුත් පෑයගනන් Facebook එකේ ඉන්නව නෙ. එම ඇබ්බැහි වීමතුලින් mobile networkersලාටත් ඉතින් පුදුම සතුටක්තමා තියෙන්නේ. ගොඩක් අය face book ලොග් වෙන්නෙ ෆෝන් එකෙන් නිසා මම අද ඔයාලට කියලා දෙන්නම් ඕනෑම ජංගම දුරකතනයකින්නොමිලේ face book යන්න
විදියක්.... කොහොමද වැඩේ.....??? (එකටඉතින් කරලම බලන්න ඕනේ නේ....) . Tab එකෙන් උනත් මේ ක්‍රමයටFace book යන්න පුලුවන්..... මෙම ක්‍රමය කිරීමට කලින් ඔබගේ face book ගිණුමට login approval දමා ඇත්නම් එය ඉවත් කල යුතුය... ඔබගේ face book ගිණුමේ account settings වල තිබෙන login approval කියන තැනට ටික් එක දමා ඇත්නම් එය ඉවත් කරන්න.. ටික් එකදමා නැත්නම් හරි.... පහල පින්තුරේ ආකාරයට .....



තවත් දෙයක් ඔබ මෙම ක්‍රමය airtel sim එකින් කරනවානම් කිසි මුදලක්වැය නොවන අතර dialog එකෙන් සිදු කරනවානම් දවසට රුපියලක් වැනිමුදල් ය වේ. අනෙකුත් සිම් පත් සදහා මෙය ක්‍රමය වලංගු නොවන බවකරුණාවෙන් සලකන්න එම අවාසිය තිබුනද Airtel සහ Dialog සිම් පත්දෙක භාවිතා කර ඕනෑම දුරකතනයකින face book වෙත පිවිසීමේ වාසියඇත . හරි අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු.... හරි මුලින්ම පහල දීල තියෙන code එක ඔයාගේ ෆෝන් එකේ ගහල callගන්න button එක ඔබන්න …

*325#
තවත් දෙයක් සමහර අයගේ only numbers වෙන්න පුළුවන් email එකගහන්න දුන්නේ නැත්නම්.. වෙන phone එකට සිම් එක දාල වැඩේකරගන්න...
මම මේ ක්‍රමයට FB එන්නෙ do blaster ෆෝන් එකකින් ඒ ෆෝන් එකේInternet option වත් නෑ...ඒත් නියමෙට වැඩ.....





හරි ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් ලැබේ.... ඒකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook email එක. එම මැසෙග් එකටreply එක විදියට ඔයාගේ facebook email එක ගහල යවන්න.... ඉන් පසුව පහල ආකාරයට මැසෙග් එකක් ලැබේ.. එකෙන් ඉල්ලන්නේ ඔයාගේ face book password එක... දැන් ආවමැසෙග් එකේ reply එක විදියට ඔයාගේ face book password එක දීලsent කරන්න.... පහල තිබෙන මැසෙග් එක ලැබෙන්න ඔබ email එක සහ password එකදුන් පසුවය.පහල ආකාරයේ මැසෙග් එකට reply එක විදියට


1. ඔව් කියා ලබාදෙන්න.. ඒ කියන්නේ 1 type කර sent කරන්න.(මෙතනදි වෙන්නෙ ඔයගේ FB account එකට phone number එකAdd කරන්නද අහන එක ඔයට ඔන නම් Add කරගන්න නත්නම් Noකරන්න........ඔයා Yesකලොත් ඔයාගෙ එකට FB account එකේUpdates සියල්ලම Message වලින් එනවා,,,,,,,,,,,,,,)

Obata obe face book account ekata 071******* add karaganeemata awashyada ?



ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් එයි.... එකෙන්අහන්නේ ඔයාට අවශ් භාෂව එයට ඔබට කැමති භාෂාවක් ලබා දෙන්න. English කියන එක දුන්නොත් ඔයාට වැඩේ ලේසි වෙයි.... ඔබට අවශ්භාෂාවට අදාළ අංකය type කර sent කරන්න....
1. 
නම් English
2. 
නම් සිංහල
හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන් ඔබට අවශ් භාෂව තෙරු පසු පහලආකාරයට මැසෙග් එකක් ලැබෙයි.. 



 එකෙන් ඔබට අවශ් කොටසට අදාළ අංකය type කර sent කරන්න ඉන්පසු ඔබේ face book ගිණුමට අදාළ විස්තර ලබා දේ....


1. News feed
2. Update status
3. Post on wall
4. Friend Request
5. Messages
6. Notifications
*Account Settings
ඔබ English භාෂව තෙරුවෙනම් ඉහල ආකාරයට තමා ඔබට තෝරන්නඅවශ් කොටස් ටික ලැබෙන්නේ....සිංහල භාෂාව තෙරුවෙනම් Englishඅංගයන්ට අදාළ සිංහල වචනය English අකුරුවලින් ලැබේ... පහලආකාරයට


සිංහල භාෂාව තේරුවට පසුව ලැබෙන්නේ පහල ආකාරයට ...,
1. aluth puwath danaganna
2. Status Update karanna
3. Wall eke liyanna
4. Aluth mithuran
5. Paniwida
6. Danweem
*Account setting venas kireemata
මෙහි ඇති වටිනා පහසු කමක් වන්නේ online ඉන්න අයව බලාගැනීම සහඔවුන් සමග නොමිලේම chat කිරීමේ පහසුවද ඇත..... සදහා Englishභාෂාව නම් Messages කියන එකට ගිහින් බින්දුව type කර sentකරන්න.....
ගිණුමෙන් logout වී වෙනත් ගිණුමකට log වීමට අවශ් නම් * type කර පසුපහල ආකාරයට ලැබේ...


එතනින් ඔබට logout වීමේ හැකියාව ඇතඑතනින් ලබා ගත හැකි වෙනත්සේවා වන්නේ ,

1. Logout
2. Notification Settings
3. Birthday Remember Notifications
4. Change language
5. Unsubscribe
වැනි පහසුකම්ද ඇතඑමගින් ඔබට අවශ් වෙන
එහෙනම් මේ ගැන ඔයාලගේ අදහස් පහතින් එක් කරන 

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.