ඔන්න මම අද පට්ට වැඩක් ගේනවා ඔයාල පුදුම වෙයි මෙන්න මේ මම පහතින් දාන
ෆොටෝ වගේ  ඔයාගේ image එකත් ඔයාගේ facebook එකේ ඉන්න යාලුවන්ගේ රූප එකතු කරලානැත්නම් ඔයාගාව තියෙන ෆොටෝස් එකතු කරලා හදාගන්න විදිහ තමයි අද මම ඔයාලට කියන්නේ ...මේ කලාවට  කියන්නේ කොලාජ් කියලා


මතක ඇති නේද?
පොඩි කාලේ කොළ කැලි එකතු කරලා ෆොටෝස් හැදුවා
 ආ දැන් කොල කෑලි ඕනි නෑ මේ පහල තියෙන ලින්ක් එකට ගිහින්
Skip ad ක්ලික් කරලා Software එක බා ගන්න....

පහතින් මෘදුකාංගය බා ගන්න 

Download 


ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා එක නිසා comment එකක් දාලම යන්න හොදේ



* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.